First aid box එකක සාමාන්යයෙන් තියෙන්න ඕන බෙහෙත් ජාති මොනවද බන්.ගෙදරට first aid බොක්ස් එකක් ගෙනාවා.කෝකටත් තියෙන එක හොදයිනේ.:yes:
මට ඔය බෙහෙත් ජාති ගැන ලොකු දැනුමක් නෑ බන්.:rofl:ඔය තුවාලයක් උනාම වගේ පොඩි පොඩි ප්රථමාධාර වැඩ වලට ගන්න බෙහෙත් ජාති දන්න උන් කියපන්කෝ