මේකයි කාරනේ.. ස්වභාවිකවම නව යොවුන් වයසට එනකොට ලිංගික හැගීම් ඇතිවෙනවා.. එතකොට අත මරන්න පටන් ගන්නවා... සමහර උන් මේකට ඇබ්බැහි වෙනවා.. ඉතින් කාලයක් මේක කරගෙන ගියාම හිතට වදයක් වෙනා.. නවත්තන්න හිතුනත් කරන්න බැ.. ඉතින් මේ වෙලාවෙ මේක නවත්තන්න ගියොත් අනිවා ඌට මේක දරාගන්න බැරි වෙනාව . ඊට වඩා හොදයි බැරි...