රනිල් << ඔබාමා << අයියෝ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    ටයි කෝට් නැතුව අමුඩෙ ගහන් කතා කරන්න කියලද කියන්නෙ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මොනාද බන් මේ උඹල මරා ගන්නේ එක එකාගේ අමුඩ වලට. රනිල් උනත් මහින්ද උනත් අමුඩයක් ගහගෙන හරි රට වෙනුවෙන් හොඳ දෙයක් කරනවද නරක දෙයක් කරනවද කියල හොයන එක ප්‍රයෝජනවත් නැද්ද අව්වේ ඉඳන් කතා කරන එකයි අමුඩේ ගහන ඉන්න එකයි ගැන රණ්ඩු වෙන්නේ.

    අමුඩ ගහගෙන හරි අව්වේ ඉඳගෙන හරි වැස්සේ ඉඳගෙන හරි කරන දේ මොකක් උනත් කරන දේ රටට යහපත්ද නැද්ද කියල හොයන්න මහන්සි වෙයල්ලා.. රනිල්ද, මහින්දද කියන එකවත් ඉන්නේ අව්වේද, වස්සේද කියල හොයන එක තේරුමක් තියේවිද..

    :yes::yes:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    හිතේ අමාරුවට කියන කතා. මේක මහින්ද කළා නම් කියන උජාරුව බලන්න තිබ්බා. පාට කන්නාඩි වලින් සමාජය දිහා බලන එකෙක්. :rolleyes:
    :lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩෝව් ඒ කතා කරන්නේ අපේ අගමැතිතුමා හරිය.. පොර අව්වෙ කරවුනා කියල පොරට ගානක්වත් නැ... මොකද පොර සන්බාත් එකක් ගන්න වෙලාවෙ තමයි මේ කතාකලේ..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    බයියෝන්ට තියෙන්නේ ගොන් මොලයක් කියන්නේ නිකන් නෙවෙයි. යකෝ තෝ අඳින කලිසම හෙළ නිමැවුමක් කියලද කියන්නේ? ලොල් උඹ සරම ඇඳගෙනද office යන්නේ/පාරේ යන්නේ . :rofl::P:rofl::P
    රෙදි ගලවෙන්නම කියල තියෙනවා..එල...:lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මන් දාපු ත්‍රෙඩ් එකේ ගූ කන්න අහගන්න නිසා අලුතෙන් ත්‍රෙඩ් එකක් දැම්ම නේද...හැබැයි මෙතන රනිල් උබලගේ අප්පච්චි වගේ ස්වාසි ලන්තේ රජතුමාව මෙහෙ ගෙන්නලා බඩු ගැස්සුවා වගේ වැඩක් නෙමෙයි මේ කරලා තියෙන්නේ..:D:lol:
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ගොන් කම තමා unp ගොන්නු ඉතින් කටවල් පුකවල් ඇරගෙන බලාගෙන ඉන්නවා
    සුවාසි ලන්තේ බඩු රජාට මෙහෙ ගෙනල්ලත් බඩු ගස්සපු ලොල්ලෙක්ව තාමත් ඔලුව උඩ තියන් පුක දෙන උබලනේ යකෝ මී ගොන්නු..:lol::lol:
    දැන් ඉතින් තව අවුරුදු ගානකට කට වහන් ඉදපන් අපි කිව්වා වගේම මහා බයියට මේ පාරත් පුකට පයින් ගහල එලෙව්වා..උබලගේ නම් සද්දෙයි ගදයි විතරයි බන්...:lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    රනිල් 29 වතාවක් පැරදිලා කලිසමේ රෙවෙන කොට ඔහොම හිතුනේ නැද්ද ? දින්නට වැඩක් නැහැ යකෝ බහුතරය නැහැ නේ .නොදකින් සමලිංගික ආණ්ඩුව. යකෝ ස්වාසිලන්තේ ලොක්කට උනත් ළමයි ඉන්නවා තොගේ මහා එක වඳ බැහැපු එකෙක් නේ .... අපේ ලොක්කට ළමයි ඉන්නවා ඌ බදු කාරයෙක් උනත් කියන්න ලජ්ජා නැහැ... තොපේ එකට නගින්නෙත් නැහැ නේ ... තොපි වගේ උන් ඉන්නව නේ ඉතින් සැප දෙන්න
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල්. මේවට එතකොට මොනාද කියන්නේ? :lol::lol::lol::lol:

    1290235737-sri-lanka-president-mahinda-rajapaksa-swornin-for-a-second-term_512875.jpg

    2.jpg.JPEG

    1290235737-sri-lanka-president-mahinda-rajapaksa-swornin-for-a-second-term_512873.jpg

    අනේ මන්ද බන් බයියෝ කියන්නේ නිකන්ද? උගත් මනුස්සයෙක් එක්ක නූගත් මනුස්සයෙක්ගෙන් උගත් මනුස්සයෙක් සාමාන්‍ය විදියට වැඩක් කරනකොට ඒකටත් ගරහනවා. කුහක කමයි ඊරිසියාවයි මුන්ගේ. :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    තව ආතල් තියෙයි ඔහොම යනකොට. රනිල අව්වෙ කර වෙවී ඉන්නකොට අනිත් මන්ත්‍රී සෙට් එක කරන්නෙ මොකක්ද බලමු. යුඑන්පී සෙට් එකට හොරකන් කරන්න හම්බුනේ නෑ උන් අවුරුදු 20ක් විපක්ෂේ නිසා.
    ඉස්සරහට පෙනෙයි ටොයියො ටිකට.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    තමන්ගේ කම තියෙන්න ඕන ඇඳුමේ නෙමෙයි හදවතේ.. උඹලා ඔය කතා කරන තමන්ගේ කම, රටට ආදරය, රනිල් ගාවත් නෑ මහින්ද ගාවත් නෑ.. ඒකයි ඇත්තම කතාව.. ඒක නිසා බොරුවට මර ගන්නේ නැතුව පලකට ඇති දෙයක් කතා කරමු බං.. ඔය වගේ දෙවල් ඇරුනම වෙන මුකුත්ම දෙයක් නැද්ද අපිට කතාකරන්න එළකිරියේ..? :no::no::no::no:
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    රනිල් 29 වතාවක් පැරදිලා කලිසමේ රෙවෙන කොට ඔහොම හිතුනේ නැද්ද ? දින්නට වැඩක් නැහැ යකෝ බහුතරය නැහැ නේ .නොදකින් සමලිංගික ආණ්ඩුව. යකෝ ස්වාසිලන්තේ ලොක්කට උනත් ළමයි ඉන්නවා තොගේ මහා එක වඳ බැහැපු එකෙක් නේ .... අපේ ලොක්කට ළමයි ඉන්නවා ඌ බදු කාරයෙක් උනත් කියන්න ලජ්ජා නැහැ... තොපේ එකට නගින්නෙත් නැහැ නේ ... තොපි වගේ උන් ඉන්නව නේ ඉතින් සැප දෙන්න
    මෙච්චර හිතට දුකද බන් මහ බයියට පුකට පයින් ගහල එලෙව්වට..ඉතින් බන් මේක මන් තනියෙන් ගෙනාපු ආණ්ඩුවක් නෙමෙයිනේ..මේ රටේ මිනිස්සු තීන්දු කරපු ආන්ඩුවක්නේ..අනික බන් උබේ මහා බයිය හදපු ලමයින්ගේ කෙරුවාව රටේ මිනිස්සු මෙච්චර කල් දකලානේ බන් මේ තීන්දුව දුන්නේ..එහෙම බලද්දී ළමයි නැති රනිල් හොදයි බන් රටට...:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙච්චර හිතට දුකද බන් මහ බයියට පුකට පයින් ගහල එලෙව්වට..ඉතින් බන් මේක මන් තනියෙන් ගෙනාපු ආණ්ඩුවක් නෙමෙයිනේ..මේ රටේ මිනිස්සු තීන්දු කරපු ආන්ඩුවක්නේ..අනික බන් උබේ මහා බයිය හදපු ලමයින්ගේ කෙරුවාව රටේ මිනිස්සු මෙච්චර කල් දකලානේ බන් මේ තීන්දුව දුන්නේ..එහෙම බලද්දී ළමයි නැති රනිල් හොදයි බන් රටට...:lol::lol::lol:

    ඌට ඊරිසියාවයි දුකයි දෙකම මොකද රනිල් අප්පොච්චිට වැඩිය චන්ද ගත්තු එකට. :lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මෙච්චර හිතට දුකද බන් මහ බයියට පුකට පයින් ගහල එලෙව්වට..ඉතින් බන් මේක මන් තනියෙන් ගෙනාපු ආණ්ඩුවක් නෙමෙයිනේ..මේ රටේ මිනිස්සු තීන්දු කරපු ආන්ඩුවක්නේ..අනික බන් උබේ මහා බයිය හදපු ලමයින්ගේ කෙරුවාව රටේ මිනිස්සු මෙච්චර කල් දකලානේ බන් මේ තීන්දුව දුන්නේ..එහෙම බලද්දී ළමයි නැති රනිල් හොදයි බන් රටට...:lol::lol::lol:

    මට පෙන්නේ උඹත් වඳ බැහැපු එකෙක් වගේ නේද
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මෙච්චර හිතට දුකද බන් මහ බයියට පුකට පයින් ගහල එලෙව්වට..ඉතින් බන් මේක මන් තනියෙන් ගෙනාපු ආණ්ඩුවක් නෙමෙයිනේ..මේ රටේ මිනිස්සු තීන්දු කරපු ආන්ඩුවක්නේ..අනික බන් උබේ මහා බයිය හදපු ලමයින්ගේ කෙරුවාව රටේ මිනිස්සු මෙච්චර කල් දකලානේ බන් මේ තීන්දුව දුන්නේ..එහෙම බලද්දී ළමයි නැති රනිල් හොදයි බන් රටට...:lol::lol::lol:

    බම්බුව තමා ජනාදිපති වරනේදී ඉල්ලුවේ නැත්තේ අයි එහෙනම් ? ඇයි පොදු අපේක්ෂකයෙක් දැම්මේ ? අයි ඊට කලින් පොන්සේකව දැම්මේ එහෙනම් ? යකෝ 29 වතාවක් කියන්නේ පිස්සු හැදෙනවා... 29 කට පස්සේ හරි හම්බ වෙච්ච එක ලොකු දෙයක් නේ ඉතින් උඹලට...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    බම්බුව තමා ජනාදිපති වරනේදී ඉල්ලුවේ නැත්තේ අයි එහෙනම් ? ඇයි පොදු අපේක්ෂකයෙක් දැම්මේ ? අයි ඊට කලින් පොන්සේකව දැම්මේ එහෙනම් ? යකෝ 29 වතාවක් කියන්නේ පිස්සු හැදෙනවා... 29 කට පස්සේ හරි හම්බ වෙච්ච එක ලොකු දෙයක් නේ ඉතින් උඹලට...

    29 වතාව වගේද බන් උඹලගේ අප්පොච්චි ගෙදර යවපු එකම ලොකු දෙයක්. ඔන්න දැන් අප්පොච්චි මුකුත් එපා කියලා ගෙදරම යනවලු. පව් නේද බන්? :lol::lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද්ද බං මේ මල වදේ... චන්දේ ඉවරවෙලාවත් උඹලගෙ අඳොනාව ඉවර නැද්ද... මහින්ද මහත්තයවත් ඔහොම දඟලන්නේ නෑ.. ඒ මනුස්සයා පරාජය පිලි අරන් පැත්තකට වෙලා ඉන්නවා.. උඹලා මෙහෙම කෑ ගහලා ඒ මනුස්සයගේ නම්බුවත් කනවා.. රනිල් ඕන රෙද්දක් ඇදගත්තදෙන්.. ඌ අව්වෙ කරවෙන්න බැරි නම් මුහුදෙ බැහැපුදෙන්.. රටට සේවයක් කරන එක විතරයි අපිට වෙන්න ඕනේ..