1. ttj

    Live! කොළඹ පුරපති සටන

    ටෙලිෆෝන් කාරයො චන්දේ දීලා පොහොට්ටුවෙන් දිනවනවා බලන්න ආසයි...
  2. ttj

    Live! කොළඹ පුරපති සටන

    කොහොම හරි කරල පොහොට්ටුවේ එකෙක්ට නගරාධිපතිකම ගියානම් හරි...
  3. ttj

    ලක්මාලි... ලක්මාලී

    කුණුගොඩේ මැස්සා මං.. තේරුම් ගත්තෙ පස්සෙ මං, ඒත් මම පනපිටින් ලක්මාලී..!
  4. ttj

    Nuke වෙන්න පුලුවන්ද මේකේ හැටියට ?

    Xi Jing Pin ට, Putin ට ව්ත් නැති ප්‍රශ්න තමයි කිරියොන්ට තියෙන්නේ...
  5. ttj

    ✈️💥ඉතිහාසයේ පළමු වරට ඇමරිකාවේ F -35 ගුවන් යානයක් ඉරානය විනාශ කරයි...

    බොරු බං... ඇමෙරිකාවේ උන් උකෝලා ගයි F35 එකක් බිම දා ගත්තා නම්...
  6. ttj

    අඩුවට කොම්පැනියක් ගන්න චාන්ස් එකක්... ඔන්න නොකිව්වා කියන්න එපා...

    උගේ ව්‍යාපාර වලට අයිති දේපල විතරක් නේ... ඌට පුද්ගලිකව අයිති දේවල් වලට මුකුත් කරන්න බෑ... ගත්ත ණයට හරියන්න ව්‍යාපාරයේ නමට වත්කම් තියනවා නම් අවුලක් නෑ... නැත්නම් ඉතින් කරන්න දෙයක් නෑ...
  7. ttj

    පේරාදෙනිය / නුවර අවට ඇත්තෝ ආවානම් ඇතුලට | රූම් හෙල්ප්

    සුද්දොන්ට පුප දෙන සීන් එකක් වගේ නේ...
  8. ttj

    ඉන්දියාවේ ගුවන් අනතුරට හේතුව ඵන්ජින් දෙකම අක්‍රිය වීම?

    McDonald Douglas එක Boeing එකෙන් ගත්තට පස්සේ McD හිටපු hire management එක Boeing එකේ hire management එක උනා... එකෙන් Boeing එකේ තිබ්බා work ethics and culture එකට කෙලවෙලා තියෙන්නේ... උන් දැන් qaulity එක නෙවෙයි බලන්නේ ලාබය... 737 max එකට කෙල වෙන්න ප්‍රදාන හේතුව ඒක...
  9. ttj

    අනේ අයියෙ අපි ඉවරයි! කොමෙනි ගහනො!!

    මේ පාර නම් ටිකක් උකෝ ගෙන වගේ... නෙතන්‍යාහු කාරයා මෙහෙම ගිහිං ඊශ්‍රායල් මිනිසුන්ගෙන් මැරුම් කනවා...
  10. ttj

    🚨BREAKING🚨| Fox News Goes Down!

    Credible??? Sarcasm 🤔🤔
  11. ttj

    Kandy මේ Neuro Surgeon හොදයිද?

    Dr. Thilak Thoradeniya
  12. ttj

    පේරාදෙනිය / නුවර අවට ඇත්තෝ ආවානම් ඇතුලට | රූම් හෙල්ප්

    safety side එක නම් කිසිම අවුලක් නෑ... එක දේ garden එකට ලගයි පාර ගාව... උබට ඕන නම් ඔය ගානට තව හොද view එකක් එහෙම තියන පොට් තියනවා ඕන තරම්... town එක වටේ තියන ඔය ගනන් වල ඕන පොට් එකක් අවුලක් නෑ...
  13. ttj

    Air India accident video

    cargo එහෙම වැඩිද දන්නෙ නෑ බං... ඉන්දියාවේ උන් සහ standards කියන්නේ විරුද්ද පද නේ... කොහොමද දන්නෙ නෑ ඉතින් මට හිතුන එක ඒ... එන්ජින් නතර වෙන පාටක් නම් නෑ...
  14. ttj

    Air India accident video

    මට හිතෙන්නේ මේක over weight හින්දා වැටුන සීන් එකක් වගේ... Ground effect එක නැති උන ගමන් වැටෙනවා...
  15. ttj

    BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

    තම්බි රටවල් වලින් ටිකක් හරි පිලිවල මිනිස්සු හිටියෙ සිරියාවෙයි ඉරානෙයි... උන් දෙගොල්ලොන්ට කෙලවලා පිස්සු හැද්දිච්ච තම්බි ටික හුරතල් කරනවා... මේ පාර නම් ඉශ්‍රායල් ටිකක් රෙදෙන්න ගුටි කෑවොත් හොදයි... නැත්නම් ඕකුන් එක එක හුට්ටවල් කිය කියා හැම රටටම අරින්න එයි... කොහොමත් යුදෙව් සහ මුස්ලිම් ගහ ගන්නවා...
  16. ttj

    Uber PickMe at Airport

    තාම Uber and Pickme තියනවඩ airport එකෙ අවුලක් නැතිව???

    No contents