ගෑණිත් චමාරගේ සයිස් ද දන්නේ නෑ...
චාමරගේ ඡන්ද ව්යාපාරයට අදාලව පෙරපාසල් ළමයින්ට, පොත් බෑග් බෙදන්න යනවා... ඒ සඳහා බැංකු වලින් ආධාර ඉල්ලනවා... සමහර බැංකු සල්ලි දෙනවා චාමරගේ පදනමකට... හැබැයි මහජන බැංකුව එහෙම දෙන්න බෑ කියනවා... එකේ තරහට මහජන බැංකුවේ තැම්පත් කරලා තිබ්බ පළාත්සභාව අයිති ස්ථාවර...