HBD...
දැන් තමයි ආතල්... ඊළග අවුරුද්දේ 31 උනාට වැඩිය දැනෙන්නේ නෑ... කවුරු හරි වයස ඇහුවත් 30 යි කියයි... ඊට පස්සේ කාලයක් ගිහිං ඔය මොකක් හරි වැඩකට ෆේම් එකක්වගේ පුරවන්න ගිහිං වයස 30 නොදා ගාන හදලා බලයි... අම්මට සිරි 34 යි... ඊටත් පස්සේ 25 හේ 30 හේ ගැන්මෙන්ම හිටියට වටේ පිටේ උන් ටික වයසක ඩයල් එකකට...