ඇත්ත... වෙසක් එකට දෙන ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරලා...
රූ. 20000 ක දඩයක් නියම කරපු පොරක්, ඒක ගෙවන්නේ නැත්නම් බරපතල වැඩ එක්ක මාස 6ක්, තව වසර 5 කට අත්හිටවූ වසර 2 ක සිරදඬුවමක් දීලා... වින්දිතයාට ලක්ෂ 20 ක වන්දීක් ගෙවන්න කියලා...
නිදහස් උනාම වින්ධිතයට ලැබෙන්න තියන ලක්ෂ 20 නැති වෙනවා නම් හෙන...