1. $Gangster$

    උබ සතුටින්ද ?

    නෑ. ලෝකෙට පේන්න එහෙම වගේ හිටියට ඇත්තටම එහෙම නෑ. මම හිතන්නෙ වැඩි දෙනෙක්ගෙ තත්වෙ ඕක තමා නොකිය හිටියට.
  2. $Gangster$

    නුගේගොඩ 50 ක් පමණ සහබාගිවු පොහොට්ටු රැලියට ජනතාව වෙදිකාවට නැග යකා නටයි.

    මොකක්ද අමුතු කුරිරු සතුටක් එනව මේව බලද්දි... :lol: :lol:
  3. $Gangster$

    පොලිස් විරෝධය මැද මයිනා ගෝ ගමට ලවුඩ්ස්පීකර්

    මූම කියනවනෙ වීඩියෝ වල ඉස්සර පුප දුන්න හොදට කියල. දැන් අවුරුදු එකහමාරක් තිස්සෙ ඌ මුන්ට බනිනව.
  4. $Gangster$

    දෙරණ පිල් මාරු කරයි

    muge baila. owwa drama
  5. $Gangster$

    මයිනා අද රෑ ඉල්ලා අස්වෙනවා කියන්නේ?

    ඔය වේස බඩුව දැම්මම අයින් වෙන්නෙ නෑ බන්. බලල බලල බැරිම තැන යයි. කොහොමත් ඒ හැටි කල් මෙහෙම දුවන්නත් බෑනෙ
  6. $Gangster$

    එන්න එන්නම තත්වේ බොක වෙනවා.. what NEXT?

    ona dekata ready wela idapalla. company wala wada karana unge jobuth sure na issarahata. june wage weddi tama hoda hoda sellam patan ganne.
  7. $Gangster$

    ගඩාෆිට කොහොමද එහෙම කලේ?

    america walin udaw kara. weapons ehema.
  8. $Gangster$

    මෙහි සත්‍ය අසත්‍යතාව දන්නා අයෙක් වේ නම් පහදන්න..

    අයින් වෙලා විතරක් මදි. හොරා කාපුවට වන්දි ගෙවන්නත් ඕනෙ.
  9. $Gangster$

    මහින්ද ගියගමන්

    Thread closed :lol: :lol:
  10. $Gangster$

    අන්තරේ ගෑම්මක්

    ohoma madi. mita wada creative wenna wenawa. oya podak madi minissunwa kotawanna :rofl::rofl:
  11. $Gangster$

    අදත් ඵකෙක් දෙන්නෙක් මරන්න වගේ යන්නේ..🤔

    අනිවාර්යෙන්. අපිත් පුලුවන් හැම වෙලාවෙම ටික වෙලාවකට හරි ඔතනට යන්න ඕනෙ. කොහොමත් ආණ්ඩුවට මෙහෙම දුවන්න බෑ
  12. $Gangster$

    අදත් ඵකෙක් දෙන්නෙක් මරන්න වගේ යන්නේ..🤔

    අද දවල්. 👇 පොලීසියෙ ඔක්කොම ලග ගෑස් මාස්ක් තිබ්බ. බීගත්ත දෙතුන් දෙනෙක් ගේම ඉල්ලන්න හැදුව පොලීසියෙන්. හැබැයි අනිත් උන් උන්ව ඇදල ගත්ත. ටිකකින් පොලීසියෙන්ම ස්පීකර් වලින් කිවුව බාලදක්ශ මාවත පැත්තෙන් ඇවිල්ල ගෝල්ෆේස් එකට එන්න පුලුවන් කියල :rofl:
  13. $Gangster$

    ගෝල්ෆේස් ජෝගිය - දිනකට ශ්‍රම නාස්තිය කෝටි 30ට වෑඩියි

    මයිනටයි පිස්සටයි යන්න කියපන්
  14. $Gangster$

    කොලබ ගොල්ෆෙස් අවට GI බට වෙල්ඩින් කර දෙගා නටයි. #ගුගිහින්

    මම කිවුවෙ. නාකි මයින අර කතාව කිවුවෙ උන්ට හොද ශක්තියක්, විශ්වාසයක් තියනව කියල පෙන්නන්න. ඇත්තටම උන්ට ගූ ගිහිල්ල ඉන්නෙ. :lol: :lol: :lol: :lol:
  15. $Gangster$

    JVP මල ගම

    කොහෙවත් ඉන්න එකියක් හින්ද තමන්ගෙ චන්දෙ වෙනස් කරන්න හදන උගත් බුද්දිමත් කෙනෙක්. :lol: :lol: :rofl:
  16. $Gangster$

    පැතුමට , ලපයට ලෙෆ්ට් වෙන්න වෙන්නෙ ගුපියනේ

    IMF eken udaw gannawa kiyannema tiyana case tawa wadi wenawa.

    No contents