දෙවෙනි රූපයෙන් පෙනෙන්නෙ අලිබබාට කඩෙ යන හැටි.....
තෙවෙනි රූපයෙන් අලි බබාගේ පොඩි ළමයින් රැුවටීමෙ මායාව......
දැයට කිරුලට කොපමණ ජනතා මුදලක් යට කරන්නට ඇතිද???????....
දැන්වත් එ් සදහා යොදවන බොරු මුදල ඉතිරි කර...පොලොන්නරුව, මඩකලපුව,වවුනියාව.යන ප්රදේශවල අසරණ වූ ජනතාවට උදවුවක් කරන්න...... අලි බබා...