බජාජ් බයික්
බජාජ් බයික් පැදල තියෙනව.. සී.ටී 100 පල්සර්... ඩිස්කවර්
බජාජ් වල පාවිච්චියට හොද බයික්.
බජාජි වල අපු හොදම බයික් එක්ක තමයි..
පල්සර් 150, 180 නෝමල් මීටර්
අනික ඩිස්කවර් 135
බජාජ් අනික් බයික් වලට වඩා ඇති වෙනස..
හොදට බර තියෙනව අනික් බැලන්ස් හොදටම හොදයි..තෙල්...