1. SuperX

    ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව

    ඒක තමයි ඉතින් උබ කියන විදියට 57% යි අනුරට කැමති නැත්තෙ, අනිත් උන්ට ඊට වඩා මිනිස්සු කැමති නෑ, ඒක නිසා තමයි අනුර ජනාදිපති උනේ.
  2. SuperX

    ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව

    පක්ශ වලට කඩේ යන්නෙ නෑ බං උබ ඔය කියන විදියට බැලුවොත් එහෙනම් සජිත්ට 67% ක් කැමති නෑ, රනිල්ට 83% ක් කැමති නෑ
  3. SuperX

    ලක්ශ 40 ක් චන්දේ දාලා නැතුව

    කැමති නැති කෙනාව තෝරගන්න තිබුනෙ නෑනෙ කොහෙවත්, වෙන කෙනෙක්ට ඡන්දෙ දාන එකෙන් කොහොමද තව කෙනෙක්ට කැමති නෑ කියල කියන්නේ.
  4. SuperX

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    රනිල් රට ගොඩගත් දෙවෙනි අවස්තාව
  5. SuperX

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඒ උනාට දෙරණේ ඉන්දීවරී ඉන්නවනේ:love:
  6. SuperX

    අහන අහන කෙනා රනිල්ට

    උබ ඉන්නෙ මොන සමාජෙද බං?
  7. SuperX

    ඕන ඔට්ටුවක් රනිල් ලොක්කා

    එහෙම එකාටද බං රට දෙන්න කියන්නෙ?:baffled:
  8. SuperX

    ලපයට English බැහැ යකෝ ! ඊයා

    ඒ ඇරත් ඡන්දෙන් පැරදුනත් ඔය පරන මජරයො ටික උපදේශක, රජයේ ආයතන වල සභාපති, තානාපති, ආණ්ඩුකාරයො වෙනවනෙ
  9. SuperX

    හිරු සමග හුර්තල්

    :lol::lol:
  10. SuperX

    Clarence Wijewardena Hits ®

    :love2::love2:
  11. SuperX

    Lapaya Karapu Hariyak

    :rofl::lol:

    No contents