1. shadow1

    බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද

    2016 දි විදුලිබල මණ්ඩලේ engineers union එකෙන් Warning එකක් දුන්න විදුලි අර්බුදයක් 2019 - 2020 වෙනකොට එනව කියල.. අපේ කට්ටිය පණ්ඩිතයිනෙ.. ඒව ගනන් ගත්තෙ නැහැ.. :nerd:
  2. shadow1

    Honda Civic 2019 Facelift

    1.8 L නේද.. හීනෙන් තමයි ගන්න වෙන්නෙ.. Tax එක විතරක් 5 million විතර වෙයි..
  3. shadow1

    JVP සාම්පූර් බලාගාරෙ හදනවට කැමති නැත්තේ අැ&#3

    රටපුරා ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනි තියපු එවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ මචන්..:nerd:
  4. shadow1

    කොමිස්-රවී

    ලෝකයේ හොදම විදුලිබල ඇමති.. :lol:
  5. shadow1

    Harsha de Silva

    ලංකාවෙන් මෙහෙකාර සේවයට මැදපෙරදිගට ගිහින් දවස ගානෙ එහේ දුක් විදින ගෑනු අය ඕනි තරම් ඉන්නව.. හරියට කන්න නැහැ, අදින්න නැහැ, එහේ ගෙවල් වල ඉන්න එවුන්ගෙන් ගුටිත් කනව හැබැයි හර්ශයට ඒව පේන්නෙ නැහැ.. Action එකක් ගන්නවනම් ගන්න ඕනි ඒ දේවල් වලට විරුද්දව.. :angry: පියුමිට ගහපු එක ප්‍රශ්නයක් නම් ඒක පියුමි...
  6. shadow1

    පියුමි#2020

    මැදපෙරදිග ඉන්න ගෑනු අය කොච්චර නම් දුක් විදිනවද.. මුන්ට ඒව පේන්නෙ නැහැ.. :angry:
  7. shadow1

    Dialog මාපියාව ............

    Dialog එවුන්ගෙ වැඩනම් ඔහොම තමයි.. සල්ලි හූරල ගන්න නම් උන් මාර දක්ශයි..
  8. shadow1

    Slt ballo

    උබ 1212 ට call කරල ඒකේ phone line එක සම්පූර්නයෙන්ම down කියල complain කරන්න.. complain එක දානකොට peo tv , Adsl section එකට call එක යවන්නෙ නැතුව normal phone line එකේ අවුලක් විදිහට දාන්න.. උබේ router අවුලක් නෙමෙයි වෙලා ඇත්තෙ..
  9. shadow1

    Slt ballo

    පොඩි වැස්සටත් dialog tv එක පේන්නෙ නැතුව යනව බන්.. උන්ගෙ data packa ගානත් වැඩී වගේ, speed එකත් stable නැහැනෙ.. Slt නම් ඊයෙ අපෙත් down උනා ඊයෙ රෑ වැඩ කරන්නෙ නැති උනේ.. අද මම 9.30 ට විතර complain එක දැම්ම.. 12 ට විතර SLT එකේ එවුන් දෙන්නෙක් SLT 3wheel එකක ගෙදරට ආව.. 1.30 විතර වෙනකොට අවුල හදල...
  10. shadow1

    Slt ballo

    මම dialog එක ගලවල දාල slt ගත්තෙ බන්.. :D
  11. shadow1

    කරන්ට් ගියා

    අපිට දැන් කරන්ට් කැපුව..
  12. shadow1

    SLT 4G ගත්තු අය කව්ද ඉන්නේ

    Signal අවුල් නම් antenna එක ගනින් මචන්..
  13. shadow1

    PETROL

    කරන්ට් කපන නිසා මිනිස්සුන්ගෙ ගෙවල් වල කරන්ට් බිලත් දැන් අඩු වෙලා.. UNP එකෙන් කරපු තවත් එක හොද වැඩක් ඒක.. :P
  14. shadow1

    නාගානන්ද_හොරා

    සදුන බය වෙලා වගේ නාගානන්දට.. UNP එකට වඩා නාගානන්ද චන්ද ගනී වගේ බයක් උබේ හිතට ආව නේද.. :D උබලගෙ ආණ්ඩුවෙන් අවුරුදු 4 ට කරපු වැඩකුත් නැති නිසා උබලට 2020 චන්දෙදිත් අනුන්ට මඩ ගහල චන්ද ගන්න එක තමයි කරන්න වෙන්නෙ.. :D
  15. shadow1

    SLT 4G ගත්තු අය කව්ද ඉන්නේ

    Antenna නැතුවත් signal තියනවද බලපන්.. සිග්නල් නැත්නම් router එක ගත්ත තැනට ගිහින් antenna 2 ක් ඉල්ලගෙන එන්න..
  16. shadow1

    2020 Presidential Election Poll

    මම රනිල්ට vote කලේ ආතල් එකට බන්.. උගෙ වැරදි ගැන නම් මම හොදට දන්නව.. රනිල් කියන්නෙ අගමැතිකමෙන් විතරක් නෙවෙයි මුලු දේශපාලනෙන්ම එලවන්න ඕනි එකෙක්.. නාගානන්ද නරක කෙනෙක් නම් නෙමෙයි.. නාගානන්දට නීතිය පැත්තෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්.. හැබැයි නාගානන්දට නීතිය ගැන දැනීමක් විතරයි තියෙන්නෙ.. නාගානන්දට...
  17. shadow1

    2020 Presidential Election Poll

    ලංකාවෙ ගද අඩු කුනු ගොඩ තෝරනව ඇරෙන්න වෙන විකල්පයක් නැහැනෙ මචන්.. ලංකාවෙ 3 න් වෙනි බලවේගයක් කියල එකක් නැහැනෙ.. එහෙම ඉන්න පක්ශ දෙකෙන් එකක් තෝරන්න වෙන එකනම් අවාසනාවක් තමයි.. :sorry: අපිට පුලුවන් දවසම උනත් හොද දේශ්පාලනේ කොහොමද කියන එක ගැන කතා කරන්න, ගොඩක් හොද අපේක්ශකයෙක් ගැන කතා කරන්නත් පුලුවන්...
  18. shadow1

    2020 Presidential Election Poll

    වෙන විකල්ප නැහැනෙ මචන්.. වෙන තෝරන්න එකෙක් නැහැනෙ.. ලංකාවෙ ඉන්න එවුන්ගෙන් කෙනෙක්ව තමයි තෝරගන්න වෙන්නෙ.. නැත්නම් චන්දය නොදී ඉන්න තමයි වෙන්නෙ..

    No contents