1. shadow1

    2020 Presidential Election Poll

    කුණු ගොඩවල් 2 ක් තියනව.. ඒ දෙකේම කුණු තියෙන්නෙ.. හැබැයි අපිට ඒ කුණු ගොඩවල් 2 න් අඩුවෙන්ම ගද ගහන කුණු ගොඩ තෝරගන්න වෙනව.. :sorry: (JVP එකත් කුණු ගොඩක්ම තමයි, උන් විකල්ප බලවේගයකුත් නෙවෙයි නිසා උන්ව තෝරාගැනීමක් හැටියට කියන්න අමාරුයි)
  2. shadow1

    2020 Presidential Election Poll

    උන්ට වෙනම ජාතියක්නෙ තියෙන්නෙ.. උන්ගෙ ජාතිය, ආගම 2 ම දේශපාලනේ..දේශපාලන එකෙක්ට ප්‍රශ්නයක් නම් උන්ගෙ ජාතියේ සේරම එවුන් ටික එකතු වෙනව.. ඉදලහිටල උන්ගෙම සෙට් එක බැනගන්නව, ඒ උනාට පාර්ලිමේන්තුවෙ canteen එකේ Coffee එකක් බීල chat එකක් දැම්මම ඒ බැන ගන්න එකත් ඉවරයි..
  3. shadow1

    2020 Presidential Election Poll

    ඒක අවුලක් නම් තමයි මචන්.. කලින් comment කරපු කෙනා ගෝඨාභයට case ගොඩක් තියනව කියපු නිසයි මම එහෙම කිවුවෙ.. ලංකාවෙ දේශපාලනේ කරන එවුන්ට දීල තියන power එක ගොඩක් වැඩී.. උසාවියත් පාර්ලිමේන්තුවෙ ඉන්න සෙට් එකට විරුද්දව ණඩුවක් විභාග කරන්නෙ නැත්නම් ඉතින් නීතියෙ තත්වෙ හිතාගන්න පුලුවන්නෙ..
  4. shadow1

    2020 Presidential Election Poll

    ගෝටට විරුද්ඩ්ගව මොන case ද මචන්.. :D ආණ්ඩුවෙයි විපක්ශෙයි මන්ත්‍රීල permit ටික විකුනුව කියල නාගානන්ද දාපු ණඩුව විභාග කරන්න එක ණඩු කාරයෙක් වත් ආවෙ නැහැ.. උන් සේරම ණඩුවෙන් අයින් උනා.. පාර්ලිමේන්තුවෙ ඉන්න පලවෙනි සැරේට පාර්ලිමේන්තු ආපු මන්ත්‍රීලටත් උසාවියෙන් එහෙමයි සලකන්නෙ.. ඉතුරු ටික උබම හිතාගනින්...
  5. shadow1

    පාවෙන_විදුලි බලාගාරයක් ලංකාවේ

    මේක හදපු දවසට අපි විශ්වාස කරන්නම්.. උබල හදනව කියල plan නම් කොච්චර ගැහුවද.. නිකන් සද්දෙ විතරයිනෙ.. එක පාරක් සූර්‍යබලසංග්‍රාමය කියල මොකක්ද එකක් කලා.. හැබැයි තාමත් දවසට පැය 4 ක් කරන්ට් කපනව.. :angry:
  6. shadow1

    පියුමි

    මොන පියුමිද බන්.. පියුමිල ගොඩක් ඉන්නවනෙ දැන්..
  7. shadow1

    2020 Presidential Election Poll

    හේතු 2 ක් තියෙන්න පුලුවන්. 1 - ගෝඨාභය තජූඩීන්ගෙ කේස් එකට සම්බන්ධ නැතුව ඇති හෝ ඔප්පු කරන්න සාක්ශි මුකුත් නැතුව ඇති. (මුන් ටික ණඩුව ඉවර වෙනවට කැමතිත් නැහැ කොහොමහරි ඇදගෙන යන්න ඕනිනෙ) 2 - දැනට ආණ්ඩුවෙ ඉන්න ලොකු කිහිප දෙනෙකුත් ඔය දේවල් වලට සම්බන්ද ඇති.
  8. shadow1

    2020 Presidential Election Poll

    ගෝඨාභයට ජනාධිපති වෙන්න උවමනාවක් තියනවද කියල නම් දැන්නෙ නැහැ.. UNP සෙට් එක වටේ යවන්න කරන වැඩක් වෙන්නත් පුලුවන් ඉතින්.. දැන් UNP සෙට් එකම ගෝඨාභයගෙ පස්සෙන් දුවනවනෙ.. ලසන්ත නම් හරි, ඊලගට එක්නැලිගොඩ and තජූඩීන් .. :D
  9. shadow1

    2020 Presidential Election Poll

    ගෝඨාභය 2000 ටත් කලින් US citizenship අරන් තියෙන්නෙ.. මම නම් හිතන්නෙ education qualifications පෙන්නල තමයි citizenship ගන්න ඇත්තෙ.. ගෝඨාභය IT postgraduate කෙනෙක්නෙ බන්.. :yes:
  10. shadow1

    කිරියෙ UNP සෙට් එක

    සදුනත් කොටු 11 එකෙක් වගේ, ඌත් ගොඩක් වැදගත් threads දානව.. මහින්ද අගෝස්තුවේ හිරේ යනව කියක අපිට කලින්ම කිවුවෙ සදුන.. :D
  11. shadow1

    2020 Presidential Election Poll

    සල්ලි වලට citizenship එක ගන්න බෑ බන්.. එහෙමනම් us වල ලොකු ගානක් invest කරන්න ඕනි business එකක.. මම දන්න විදිහට නම් මහින්ද ජනාධිපති වෙන්නත් කලින් ඉදල ගෝඨාභයට us citizenship එක තිබුන..
  12. shadow1

    ඔත්තුව දුන්නේ ඇතුලෙන්මයි

    ගෝඨාභයට ණඩු දාන එක අන්තිමට UNP එකටම අවාසි විදිහට කැරකෙන්නත් පුලුවන්.. ඩයස්පෝරා එක ඉස්සරහට එනව කියන්නෙ UNP සිංහල චන්ද ටික ටිකක් හරි අඩු වෙන වැඩක්.. පැත්තක ඉදල චමලය චන්දෙ ඉල්ලයිද දන්නෙ නැහැ.. :D
  13. shadow1

    Samsung A50 Vs p30 lite

    superAmoled display වල අවුල් නම් නැහැ මචන්.. huawei display එකට වඩා මේක ගොඩක් හොදයි.. Battery එකත් huawei එකට වඩා වැඩී..
  14. shadow1

    ගෝඨාට සිතාසි බාර දුන් අවස්ථාව

    උන්ට මඩ ගහන්න දෙයක් නැහැ බන්.. රනිල, හිටං සහ ආණ්ඩුව නිකන්ම මඩ නානව.. :D
  15. shadow1

    අද_බස්_ස්ට්‍රයික්

    හොද වෙලාවට ප්‍රේමදාස UNP උනේ.. වෙන පක්ශෙක එහෙම උනානම් NGO සෙට් එකයි , රැඩිකල් කියාගත්තු සෙට් එකයි තමයි මුලින්ම බෝඩ් කෑලි උස්සගෙන පාරට බහින්නෙ..
  16. shadow1

    Samsung A50 Vs p30 lite

    Huawei display එකට වඩා Samsung display එක ගොඩක් හොදයි.. colours එහෙම පට්ට..
  17. shadow1

    අනිද්දා_ඉඳන් ලයිට් කපන්නේ නැහැ

    අපේ ගෙවල් පැත්තට හදන්න තිබුන highway (Ruwanpura expressway ) එකට උන දෙයක් නැහැ බන්.. 2017 දි වැඩ පටන් ගන්නව කියල ඉඩම් මැනලත් තිබුනෙ.. මුන් තාම වැඩ පටන් ගත්තෙ නැහැ... highway එක හැදුවනම් විනාඩි 45 න් කොළඹට එන්න පුලුවන්, දැන් පැය තුනක් යනව.. :angry:
  18. shadow1

    Samsung A50 Vs p30 lite

    A50 එක use කරන අයනම් තාම අඩු ඇති බන්.. මේ ලගදිනෙ A50 එක release උනේ.. මටනම් හිතෙන්නෙ A50 එක හොද ඇති.. https://www.androidcentral.com/samsung-galaxy-a50-review
  19. shadow1

    GOTA හිරේ_යයි

    උබ කියන එක ඇත්ත වෙන්න තිබුන පහුගිය අවුරුදු 4 ආණ්ඩුව හරියට වැඩ කලානම්.. තියන චන්ද ටිකත් නැති වෙන විදිහටනෙ ආණ්ඩුවෙ සෙට් එක වැඩ කලේ.. ;)
  20. shadow1

    Sri Lankan හරක්_මස්_කරිය

    උබ මේ ටික කියන්නමද account එක හැදුවෙ.. :rofl:

    No contents