වැඩක් කරන්න පුලුවන් එකෙක් රටේ ජනාධිපති වෙයි කියල බයට තමයි දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන් ටික ජනාධිපති බලතල අයින් කරන්න කියල 20 ගේන්න හදන්නෙ.. :nerd:
මිනිස්සුන්ට දැනට නම් රටේ ජනාධිපති තෝරන්න බලයක් තියනව.. හැබැයි දැනටමත් රටේ අගමැති තෝරන්න මිනිස්සුන්ට බලයක් නැහැ.. සල්ලි විසික් කරන්න පුලුවන්නම්...