1. shadow1

    බැසිල්ට රට

    මහින්ද ලග ඉදල මොලෙන් ගහන ගේම ගැහුවෙ බැසිල.. බැසිලයි , මංගලයි එකම චරිත.. ලෝක කපටියි.. :nerd:
  2. shadow1

    පැට්‍රල් 95 ද 92

    මම june වල නම් report එක දාන්නම් මචන්.. :yes: කිරියෙ තව 95 ගහන එවුන් ඉන්නව ඇති බන්.. Kolama Axio එකට 95 ගහනව ඇත්තෙ..
  3. shadow1

    පැට්‍රල් 95 ද 92

    මට emission test එක කරන්න තියෙන්නෙ June වල.. ඊට කලින් test එක කරන තව කට්ටිය කිරියෙ ඇති බන්..
  4. shadow1

    Power Cuts

    මේක පරන එකක් මචන්..
  5. shadow1

    රිෂාඩ් බදුර්දීන්

    විල්පත්තුව කැලේ කපන එක වැරදී කිවුවම ඇයි උබලට රිදෙන්නෙ.. :confused:
  6. shadow1

    ස්වර්ණවාහිනියේ_මහේන්_දිවිබේරාගත්_ආකාරය

    ඒකිගෙ unique look එකක් තියෙන්නෙ බන්.. කට පට්ට.. :rofl:
  7. shadow1

    සංවර්ධන News

    Wikipedia එකේ තියන විදිහට නම් 100% Oman government එකට අයිති company එකක්..
  8. shadow1

    විල්පත්තුව Save Wilpaththuwa - Sinharaja Forest

    උද්ගෝශන නෙමෙයි මචන්.. කට්ටිය එකතු වෙලා විල්පත්තුවට ගිහින් ආපහු ගස් හිටවන්න පටන් ගත්ත නම් හරි..
  9. shadow1

    Wilpattu - විල්පත්තුව

    දැන් බදුර්දීන් රනිල් ලග ඉන්න නිසා ජෙප්පො මුකුත් කියන්නෙ නැහැ.. :lol:
  10. shadow1

    Current eka thibeda?

    අපිට දැන් කරන්ට් නැ බන්..
  11. shadow1

    අනුර_විල්පත්තු

    දැන් බදුර්දීන් රනිල් ගාවනෙ ඉන්නෙ බන්.. ඒකයි සද්ද නැත්තෙ.. :lol:
  12. shadow1

    සංවර්ධන News

    (Reuters) - Oman's oil ministry on Wednesday denied being part of a $3.85 billion plan to build an oil refinery in Sri Lanka, a day after the government in Colombo announced the Arab country's participation. Sri Lankan officials told a news conference on Tuesday that a joint venture between the...
  13. shadow1

    සංවර්ධන News

    උබ මගුලක් කතා කරනව... ඊයෙ Oman government එකෙන් Announcement එකක් දීල කිවුව උන් ලංකාවෙ කරන investment එකක් ගැන දන්නෙවත් නෑ කියල.. Oman වලින් එහෙම investment එකක් කරන්නෙ නැහැ කියල ඒ රටෙන් කියනව.. මේ තියෙන්නෙ Reuters එකේ ගිය news එක.. International media සේරම මේ news එක දාල තිබුන.. (Reuters)...
  14. shadow1

    Mark Wines -OMG Sri Lankan Seafood at MINISTRY OF CRAB! | Food Tour in Colombo

    මූ ලංකාව වටේම ගිහින් වගේ..
  15. shadow1

    Toyota Passo

    Vitz එකට වඩා පොඩී බන්..
  16. shadow1

    LED TV Help

    :lol: siedles showroom තාම තියනව බන්.. sony ගන්නවනම් siedles තමයි..
  17. shadow1

    අද current කැපුවෙ නැත්තෙ ඇයි?

    එහෙනම් උබලගෙ පැත්තට කපන්න නැතුව ඇති බන්..
  18. shadow1

    කෝටි 1800 ක පාඩුවෙලා

    බීඩි බින සෙට් එක සැරටම වැඩි වෙලා නේද.. 100% කටත් වැඩියෙන් ..
  19. shadow1

    LED TV Help

    Siedles එකේ sony හොදයි

    No contents