විශ්වාස කලාමත් නෙවෙයි, විශ්වාස කෙරෙවුව.. හිටං විතරක් නෙවෙයි වටේ ඉන්න රාජිතය , රනිල් , රවී , සුජීව වගේ ඒ දවස් වල නටපු එවුන් සේරම මේකට හවුල්.. මුන් ලස්සනට ලොකු හීන හදල මිනිස්සුන්ට පෙන්නුව.. මමත් ඇතුලුව ලක්ශ 62 ක් ඒව විශ්වාස කලා..
ඉගිලෙන විටයි කොකාගෙ සුද පේන්නෙ කිඅන කතාව රනිල්ටත් අදාලයි...