1. shadow1

    අද රෑ ඉඳන් පැට්‍රල් ඩීසල් වැඩිවෙනවද?

    ඔව් අදත් වැඩි කරල..
  2. shadow1

    බැදපු-ගැනුන්ගේ ගොන් ආතල්

    නංගිල එහෙම නැද්ද.. :D
  3. shadow1

    බැදපු-ගැනුන්ගේ ගොන් ආතල්

    Job කරනකොට ඔහොම තමයි.. ලෝකෙ වටේටම ණය වෙලා අන්තිමට wife ට වියදම් කරන්නවත් සල්ලි නෑ.. මාසෙ අන්තිමේ පඩිය හම්බෙනකන් බලාගෙන ඉන්නයි වෙන්නෙ.. Wife හොද පෙනුමට ඉන්නවනම් උබ පරිස්සම් වෙයන්.. ඒකිට වියදම් කරන්න සල්ලි මදි වෙනකොට ඒකි වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් විදිහෙ කොල්ලෙක්ට හේත්තු වෙයි.. ආතල් එක...
  4. shadow1

    අපෙ උන්ගෙ

    Europe වලත් උනේ ඔහොම තමයි බන්.. උන් මුල් කාලෙ යටත්විජිත තියාගෙන හිටිය.. උන් දියුණු උනාට පස්සෙ ඒව අතෑරිය..
  5. shadow1

    Nayanathara - මාස 6ක figure වෙනස

    photo එක ගන්නකොට ඒකි ඉන්න විදිහෙන් තමයි ඒක වෙන්නෙ බන්
  6. shadow1

    Honda Civic VTEC Turbo 2017/2018 (Sinhala) Review from ElaKiri.com

    මේ ගාන Traffic එකේද බන්.. උබ සාමාන්‍යෙන් මොන route එකේද යන්නෙ..
  7. shadow1

    Uniliver

    Bathing bar කේස් එකට නම් ණඩුවක් ගියා මචන්.. ඒකේ තීන්දුව මොකක්ද කියලනම් මතක නැ..
  8. shadow1

    තයිලන්ඩ් වීසා ( වීසා ගැන දන්න අය උදවු )

    Japan වල prostitute ල ඉන්නවනෙ බන්.. තායි යන්න ඕනි නැහැනෙ..
  9. shadow1

    2019 කබෙ අදිනවාද ? Awrudata !

    ගිය අවුරුද්දෙ උබට VPN එකක් හම්බුනාද.. :)
  10. shadow1

    2019 කබෙ අදිනවාද ? Awrudata !

    ආතල් නේද ගිය පාර කබ ඇදිල්ල.. අපි බෙදන්න තියන හැමදෙයක්ම බෙදුව.. :lol:
  11. shadow1

    2019 කබෙ අදිනවාද ? Awrudata !

    අන්තිමට GT ට හොරෙන් රෙප් බෙදුවෙ.. ;)
  12. shadow1

    2019 කබෙ අදිනවාද ? Awrudata !

    ගිය අවුරුද්දෙ නම් අපි දිනුව.. Team Sachith.. :)
  13. shadow1

    කිරිපිටිපති - පචපති

    අපිනම් පැලවත්ත.. :cool:
  14. shadow1

    Sri Lanka has the cheapest broadband in Asia

    අපි GB වලට වඩා ගෙවන්නෙ ආණ්ඩුවටනෙ මචන්..
  15. shadow1

    ඉවසුවා ඇති

    Honourable පකය ත් ඉස්සරහම පේලියෙ ඉන්නව.. :lol:
  16. shadow1

    හොඳම එක

    [SIZE="5"][COLOR="purple"]මේ Video එක පට්ට මචන්.. මට මේකට වඩා ලස්සනයි මේ video සෙට් එකේම තියන අනික් video එක.. පහල link එකක් විදිහට දැම්ම මචන්.. උබ පුලුවන්නම් youtube link එක විදිහට දාපන් මචන්.. මම දාන්න හැදුව හරි ගියේ නෑ.. https://m.youtube.com/watch?feature=youtu.be&v=sChXehSYd4k
  17. shadow1

    මැදමුලන නඩුව විභාගයට නොගන්නැයි රිට් පෙත්

    උබ වෙලා තියන දේ හරියට තේරුම් අරගෙන නැහැ මචන්.. Supreme court එකෙන් ණඩුවක් නවත්තන එක හරි, වලංගු නෑ කියන එක හරි කියන්නෙ ඒකට සාදාරන හේතු තියනවනම් විතරයි මචන්.. මෙතන ණඩුව පවරල තියන විදිහ ගැන ප්‍රශ්නයක් තියෙන්නෙ.. එහෙම නැතුව ගෝඨාභය ගිහින් කිවුව කියල උට පක්ශව තීන්දුව දෙන්නෙ නැහැ.. දැක්කනෙ හිටං...
  18. shadow1

    මාධ්‍ය බොරු කියන්නේ ඇයි ?

    2014 , 2015 කාලෙ Media වලින් ගොඩක් බොරු කිවුව බන්.. මිනී මෝරු කිවුව, රත්තරං අශ්වයො ඉන්නව කිවුව, ලැම්බෝගිනි තියනව කිවුව මේ වගේ ගොඩක් බොරු කිවුව.. තව Volkswagen factory හදනව කිවුව, තෙමෙන්නෙ නැතුව යන්න පුංචි කාර් දෙනව කිවුව, දින 100 ලංකාව සිංගප්පූරුවක් කරනව කිවුව.... තව මේ වගේ බොරු ගොඩක් කිවුව...

    No contents