1. shadow1

    Poison Milk Powder - කිරිපිටි වස පානය

    මමත් අද පැලවත්ත එකක් ගත්ත බන්.. Keels එකටම එකයි ඉතුරු වෙලා තිබුනෙ.
  2. shadow1

    Budjet eken wahana adu wenawa

    :lol:
  3. shadow1

    තවත්-වාහන-බද්දක්-සිතුවාටත් වඩා වාහන මිල ඉ&#352

    අරින එක සුපිරියටම අරිනව..
  4. shadow1

    Saasha Karunarathne

    මේකි ඇත්තටම මෙච්චර සුදු නෑ.. ඇගනම් සුපිරි.. සුපිරි ඇගක් තියෙන්නෙ.. :yes:
  5. shadow1

    Crazy Near Death Miss

    ලොරිය නවත්තගන්නෙ Handbrake ඇදල වගේ තමයි පේන්නෙ.. :nerd:
  6. shadow1

    Crazy Near Death Miss

    පාරෙ වංගුවක කහ ඉර තිබුන නිසා මකල තියෙන්නෙ.. ටිකක් එහා 20M වගේ පාර කෙලින් හරියෙ කහ ඉරක් තියනව..
  7. shadow1

    Crazy Near Death Miss

    එතන කහ ඉර මකල තියෙන්නෙ.. පාර මැද තියන line එක විතරයි දැන් ලාවට තියෙන්නෙ.. වංගුවක තියන නිසයි ඒ කහ ඉර මැකුවෙ.. ඒ ගෑනු කෙනාගෙ වැරැද්ද මචන්.. කවදාවත් නවත්තල තියන වාහනයක් පිටිපස්සෙන් පාර පනින්නෙ නැහැ.. මංතීරු දේකේ පාරවල් වල පාර පනිනවනම් මැද ඉරට ඇවිත් නැවතිලා ඉදලයි ඊට පස්සෙයි ඉතුරු ටික පනින්නෙ...
  8. shadow1

    නයෙක් අරින හැටි

    අඩෝ Rangana, උබ දැන් දේශපාලන Thread දාන එක නැවැත්තුවද බන්.. :lol:
  9. shadow1

    Crazy Near Death Miss

    එතන කහ ඉරක් නැහැ.. ඉස්සර තිබුන කහ ඉර පොලිසියෙන් මැකුව ඒ කහ ඉර තිබුන තැන අවුල් නිසා (වංගුවක තිබුනෙ).. දැන් තව එහා තියෙන්නෙ කහ ඉර.. මේක උනේ ඕපනායක..
  10. shadow1

    බිග් බෑන්ග් තියරි

    two and half men එකත් පට්ට.. :nerd:
  11. shadow1

    සුරක්ෂා රක්ෂණය - කවුද ඈත්ත කියන්නේ?

    මේ යන විදිහට නිදහස් පක්ශෙන් හිටං ආවත් ගෝඨාභය ආවත් ජෙප්පො ටික ඒ පැත්තටම යයි වගේ.. :P
  12. shadow1

    සුරක්ෂා රක්ෂණය - කවුද ඈත්ත කියන්නේ?

    උබලගෙ සරල ජනපති නේද.. :P
  13. shadow1

    සුරක්ෂා රක්ෂණය - කවුද ඈත්ත කියන්නේ?

    අන්න උබලගෙ සමාජවාදියො ටික සාටකේ එල්ලෙන්නයි හදන්නෙ.. :P ඊලගෙ චන්දෙදි ජෙප්පො ටික මහින්දගෙ poster අලවන්න ලෑස්ති වෙනව නෙහ්.. :P
  14. shadow1

    After Budget.. Korean Vehicle Price

    සේරම වැඩි වෙනව බන්.. Korean කියල වෙනසක් නැහැ ඒවත් වැඩි වෙනව..
  15. shadow1

    ශාර්මි කුමාර් > ශ්‍රිමාලී ෆොන්සේකා

    සල්ලි තිබුනත් දැන් මේකිව contact කරගන්න අමාරුයි..
  16. shadow1

    NEW DUTY - වෙනස්වන අයුරු.

    Luxury vehicle Tax එක තමයි ලොකුම අවුල.. ගොඩක් වාහන CIF value එක 3.5M වලට වඩා වැඩි වෙනවනෙ.. :nerd: Premio එකටත් Luxury tax එක add වෙනවද Creed .. :nerd:
  17. shadow1

    Vehicle Luxury Tax

  18. shadow1

    මහින්ද_ජවිපෙ

    උබල දැන් ජෙප්පොන්ට බනින්නෙ ඇයි බන්.. උබල උන් එක්ක එකට චන්දෙත් කලානෙ 2015 දි.. උබලගෙ හොද යාලුවොනෙ.. :lol:

    No contents