හරියටම 10ට වරෙන් පොලු තියන්නෙ නැතුව
මට පැය ගනන් ඒක අස්සෙ ඉන්න බැහැ
අනික මම දවස ගානේ ඔන්ලයින් ඇවිත් පැයෙන් පැයට එනවා කියන්නෙ නැහැ
ඒක නිසා මම පැයෙන් පැයට දැම්මෙ නැහැ කියලා එන්නෙ නැතුව ඉන්න එපා
26 වෙනිදා 10ට සෙට් වෙමු එහෙම නම්, මම ෆුල් යුනිෆෝම් එකෙන් එන්නම්
කන්න බොන්න කතා කරන්න එහෙම යනවා නම් උඹ...