ඔය එක පාරම සල්ලි ගෙවලා ගන්න තියෙන ඇප් උස්සන්න ලේසියි
ඒත් ඔය ෆ්රී එක අරන් ඒකෙන් සබ්ක්රිප්ෂන් ගන්න තියෙන මේ ඇප් එක වගේ ඒවා වල ෆ්රීමියම් හොරට ගන්න අමාරුයි මචන්
මෙහෙම ඇප් වල ඩිවයිස් එකේ විස්තරත් සේව් වෙනවා ප්රීමියම් කී එකට
එතකොට ඒක වෙන එහෙකට දැම්මට වැඩ නැහැ ඩිවයිස් වෙනස් නිසා :)