1. leeroxxroxx

    🌾 හාලි මාෆියාවට ආණ්ඩුව දෙන්න යන ගේම මෙන්න

    ආණ්ඩුවෙන් වී මිලට ගත්තා නම් ඔක්කොම හරි.
  2. leeroxxroxx

    🔴 ඔව් මම පිස්තෝලේ ගන්නවා - චරිත් සිරසේදි ඩෙඟා නටයි..සජිත්ගේ ජන්ද කඩයි..

    2009 කලේ. සරත් සදේ සිංදුව හොදටම හිට් වුනානෙ. ඊට පස්සෙ මූ පේන්න ඉදලා නැත්තෙ මේකයි.
  3. leeroxxroxx

    ජනාධිපති අනුර සිරස සටනට | 🔴 LIVE

    චරිතට නම් ගිහින්. :rofl:
  4. leeroxxroxx

    ජනාධිපති අනුර සිරස සටනට | 🔴 LIVE

    ජරා ජීර්ණ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම. :yes:
  5. leeroxxroxx

    green card lottery

    මං දැන් දැම්මා Single එකක්.
  6. leeroxxroxx

    🔴 අල්ලස් ලබා ගත් රේගුවේ සිව්දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 35ක සිර දඩුවම්.

    ඇගිලි ගැහුවා නම් රාජ්‍ය නිලධාරීන් හිරේ යනවද 🙃 ------ Post added on 1730899091
  7. leeroxxroxx

    🔴 අල්ලස් ලබා ගත් රේගුවේ සිව්දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 35ක සිර දඩුවම්.

    ඇප පිට ඉන්නෙ ඌ. නඩු ඉවර නෑ. වෙලාවට හිරේ යයි. බහුතරේට ගරු කරපන් සිරිකොතේ වහලා උසාවියට බලපෑමක් නෑ දැන් ------ Post added on 1730897794
  8. leeroxxroxx

    🔴 අල්ලස් ලබා ගත් රේගුවේ සිව්දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 35ක සිර දඩුවම්.

    අමුතුවෙන් කරන්න දෙයක් නෑ 2/3 එනවා කොහොමත්
  9. leeroxxroxx

    🔴 අල්ලස් ලබා ගත් රේගුවේ සිව්දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 35ක සිර දඩුවම්.

    නොදකින් තොපි වගේ කාලකන්ණි. රේගුවේද වැඩ
  10. leeroxxroxx

    අපේ Walter White අයියා හිරේ 😕

    මිනිස්සු බලාපොරොත්තු වුණු වංචාවෙන් දුෂණයෙන් තොර රට හැදෙන පෙරනිමිති. :yes:
  11. leeroxxroxx

    🔴 අල්ලස් ලබා ගත් රේගුවේ සිව්දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 35ක සිර දඩුවම්.

    තීන්දුව දෙන්න මේ ආණ්ඩුව එනකන් ඉන්න වුණා UNP එක හොරු අල්ලන්නේ නෑ යකෝ. උන් තමයි හොරු. ක්‍රෙඩිට් එක දෙන්නම ඕනේ මේ ආණ්ඩුවට.:yes: මම නම් අහලා නෑ ඉතිහාසයේ මේ වගේ තීන්දුවක් දෙනවා. නීතියේ ආධිපත්‍යය කියන්නේ මේක.

    No contents