ඔය සමිත්ට බණ්ඩාරගම ප්රාදේශීය සභවෙ JVP එකේ මන්ත්රී කෙනෙක් විදිහට හිටියා. අපි පොරටයි, ඔය උඩ ඉන්න පියල්ටයි, නලින්දටයි මනාප තුන දෙන්නෙ
කොලඹින් නම් සුපිරි සෙට් එකක් ඉන්නෙ. අපරාදෙ කැපෙන කට්ටිය.
කොළඹින් ආසන 18න් 14ක් මාලිමාවට
ගම්පහ ආසන 19න් 15ක් මාලිමාවට
කලුතර ආසන 11න් ආසන 8ක් මාලිමාවට
:yes...