🔴 ඉන්ධන සැපයුම් ක්රියාවලිය හා සම්බන්ධ අනෙකුත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව මිල සංශෝධන අනුව එම සමාගම්වලට පාඩුවක් සිදුවුවහොත් ඔවුන්ට පාඩුව ගෙවීම සඳහා රජය බැඳී සිටින බවත්, මේ හේතුවෙන් ඛණිජ තෙල් නීතිගත...