1. leeroxxroxx

    Starlink ලංකාවට ඩේටා ප්ලෑන් දාල සිංහලු

    Ow fiber daily 10GB එක තියෙන්නෙ. Stable නෑ වෙලාවකට. මේක ගන්නවා හොද නම්.
  2. leeroxxroxx

    Starlink ලංකාවට ඩේටා ප්ලෑන් දාල සිංහලු

    මේ ජාතියෙ Portable එකක් නෙමෙයිනෙ තියෙන්නෙ 🙄
  3. leeroxxroxx

    රට පුරා සහල් හිඟයක්

    Zoom කරලා බලන්න
  4. leeroxxroxx

    රට පුරා සහල් හිඟයක්

    නාඩු තියෙනවා හැම තැනම රු.220යි. කිසිම හිගයක් නෑ. කීරි සම්බා 250. සම්බා 230යි. කිසිම හිගයක් නෑ. දැන් මේ අරන් ආපු ගමන්. Location
  5. leeroxxroxx

    අනුරගේ මනාපයත් කංචන විජේසේකරට! ❌

    කංචනගේ තාත්තා මුල් කාලේ JVP
  6. leeroxxroxx

    Breaking News 🛑හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය

    :rofl: එළවන්න ගෝටාභය නෙමෙයි මේ. අවුරුදු 5-10ක් නම් ඉන්නම වෙනවා.
  7. leeroxxroxx

    ඇල්ල වසා ලැබුණු මිලියන 350 කෝ ?

    Sri Lanka Railways Receipt for Railway Closure Services Date: October 16, 2024 Receipt No.: 0023456 Issued to: Indian Film Crew Address: Kismat Cinema,422, Veer Savarkar Road, Prabhadevi, Mumbai- 400 025 Description: Closure of Ella Railway Traffic for 6 Days (October 10-15, 2024) for Filming...
  8. leeroxxroxx

    පවුල් දේශපාලනය මටයි තාත්තටයි අදාල නෑ.. ඒක අදාල වෙන පක්‍ෂවලටයි..- චතුරංග

    තාත්තා කළුතරින්, පුතා කොළඹින් 1. Dr. Nihal Abeysinghe - Job Title: Deputy Director, Qualifications: MBBS, MSc, MD, FCCP, Details: Position 1: Consultant Epidemiologist (Secretary of the National People's Power) 2. Chathuranga Abeysinghe obtained his B.Sc. Finance (Special) from the University...
  9. leeroxxroxx

    තාම නම් 3% යි ඉස්සරහට කොහොම වෙයි ද?

    කලින් එවුන් ගත්තු ණය ගෙවනවා. අපි මේ ආණ්ඩුව ගෙනාවෙම රටේ ආදායම උත්පාදනය කරන්න. ඊලග අවුරුදු 5 ඇතුළත ඒක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. රනිල්ට සජබෙට දුන්නු එවුන්ට කොහොමත් අවුලක් නෑනෙ ඔය ණය ගන්න සීන්.
  10. leeroxxroxx

    තාම නම් 3% යි ඉස්සරහට කොහොම වෙයි ද?

    අමෙරිකාව වගේ ලෝක බලලත් රටවල් පවා ණය ගන්නවා. අරගෙන ඒකෙන් රටේ සංචිත ප්‍රමාණය හෝ දේශීය සංවර්ධනයට යොදා ගන්නවා. යම් නිශ්චිත කාලච්ඡේදයකට ගන්න ණය නැවත තිතට ගෙවල දානව. එයයි තියරිය. ඕනෑම රජයක් ණය ගන්නවා. දැන් ඔය ඊයෙ පෙරේදා ජනපති අනුර දිසානායක මහතා ලෝක බැංකුව සම්බන්ධ කරගෙන රටට ඩොලර් මිලියන 200 ක් ගත්ත...
  11. leeroxxroxx

    මේ යන විදිහට ආන්ඩුව අවු 20 කින් වත් වට්ටන්න බෑ වගේ

    ටිල්වින්ට දැන් 69ක් වයස. ලබන අවුරුද්දේ පක්ෂ ලේකම්කමෙන් අයින් වෙනවා කියන්නේ.
  12. leeroxxroxx

    Caht Gpt වලට වඩා claude එක මාරු වගේ

    Ow. Mn 1yr idan use karanawa. 💪
  13. leeroxxroxx

    අනුර ඩොලර් මැෂිම ක්‍රියාත්මක කරයි. ලංකාවේ සයිකල් යුරෝපයට

    මේ නිලමෙ කියන එකා නම් ෆේක් අයිටම්ස් ප්‍රමෝට් කරන්නෙ.

    No contents