1. leeroxxroxx

    රට කාපු මැති ඇමතිලා 50ක් ගෙදර යවන්න පුළුවන් වුණා

    ඒවා පරණ තියරි බන්. ඊලග පාර එන්න බෑ උන්ට.
  2. leeroxxroxx

    මේ පාර මාලිමාවේ මනාප කාටද ?

    කළුතර දිස්ත්‍රික්කෙන් අපි දෙන්නෙ මේ තුන් දෙනාට. 1. Dr. Nihal Abeysinghe - Job Title: Deputy Director, Qualifications: Qualifications: MBBS, MSc, MD, FCCP, Details: Position 1: Consultant Epidemiologist - Secretary of the National People's Power. 2. Dr. Nalinda Jayatissa - (Medical Doctor)...
  3. leeroxxroxx

    අර්ජුන ඇලෝසියස්ට මාස 6ක සිර දඬුවම් | කෝටි 355ක වැට් බදු ගෙවීම් පැහැර හැරීමක්..

    අද ඉදන් මාස 6පටන් ගන්නෙ. රනිල්ගෙ කාලේ ඕවා ක්‍රියාත්මක නොවුනට දැන් වෙනවා.
  4. leeroxxroxx

    NPP ආණ්ඩුව වැඩ පෙන්වයි බිලියන 97ක් සොයන්න හෙට භාණ්ඩාගාර බිල්පත් විකුණයි..( පුළුවන් ශ්‍රී ලංකා)

    ඊළග චන්දෙදි 2/3 ක් දීලා හිටපන්. ඊට පස්සේ වෙන ක්‍රමයක් බලමු. දැන් යන විදිහට නම් 5/6ක් හම්බවෙන සීන් එකක් තියෙන්නේ.
  5. leeroxxroxx

    අර්ජුන ඇලෝසියස්ට මාස 6ක සිර දඬුවම් | කෝටි 355ක වැට් බදු ගෙවීම් පැහැර හැරීමක්..

    අදිකරණ process එකක් තියෙනවා. මුලින් යම්කිසි දිනයකට කලින් බදු ගෙවන්න කියලා දැනුවත් කරනවා. අපොහොසත් උනොත් මාස 6ක්‌ සිරදඬුවම්. ඉන්පසුව නැවත උසාවියට යන්න වෙනවා මාස 6න් ඉන්පසුත් ගෙවීමට අපොහොසත් උනොත් අප්පටසිරිවෙනවා!
  6. leeroxxroxx

    මාලිමාවේ ආබාධ සහිත පුද්ගලයා අනිත් පක්ෂ වල ඇස් පේන එවුන්ට වඩා හොදයි නෙ බං.

    රෝහිතලා වගේ හරක් හිටපු පාර්ලිමන්ට් එකකට මේ වගේ මිනිස්සු හොද වැඩියි.
  7. leeroxxroxx

    අශාන් ගේ සුබ මොහොත

    අශේන් ඇයි ඔච්චර පාර්ලිමේන්තුවට යන්න ආස? අන්තර්ජාලයෙන්; මේ මිනිහා බැඳල ඉන්නෙ මෙරිල් පෙරේරා කියන දූෂිත දේශපාලකයගෙ දුවව. ඌ දැන් කෝටිපතියෙක්. ඒත් ඉස්සර ෆීලික්ස් පෙරේරගෙ driver. මාමණ්ඩි Driver තත්වෙ ඉඳල කෝටිපතියෙක් වුනේ කොහොමද කියල මුල ඉඳල අගට හොයල බැලුවනම් මූගෙ පැටිකිරියත් හොයාගන්න තිබ්බා. මූ මේ...
  8. leeroxxroxx

    🔴 කළුතර දිස්ත්‍රික්කයේ ගෑස් සිලින්ඩරය ලකුණින් ඉදිරිපත්වන කණ්ඩායම

    2024 මහා මැතිවරණය කළුතර දිස්ත්‍රික්කයෙන් ගෑස් සිලින්ඩරය යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් කරන කණ්ඩායම මෙහිදී පානදුර ආසනය නියෝජනය කරමින් තරඟ වදින්නේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වු පානදුර නගර සභාවේ හිටපු සභාපති නන්දන ගුණතිලක මහතාය
  9. leeroxxroxx

    KAHABATH ASHEN අපිට ඉල්ලන්න බෑ ලූ🤣

    අසාදාරණයට ලක්වූ දමිතා සහ අශේන්ගෙ නායකත්වයෙන් ලක්බික පෙරමුණ නමින් නව පක්ශයක්
  10. leeroxxroxx

    අශේන්ගේ කොන්ත්‍රාත්තුව මෙන්න!

    කොමිසන් නොමිනේසන් පොතේ රන් අකුරෙන් ලියැවුණා එඩිතර හොඳ පුංචි පුතයි ලක්කම්මයි විසිවුණා 😭
  11. leeroxxroxx

    KAHABATH ASHEN අපිට ඉල්ලන්න බෑ ලූ🤣

    කොමිසන් නොමිනේසන් පොතේ රන් අකුරෙන් ලියැවුණා එඩිතර හොඳ පුංචි පුතයි ලක්කම්මයි විසිවුණා 😭
  12. leeroxxroxx

    කජු කන්න කෝටි 4ක් වියදම් කරලා ,කජු kilo 10000 k

    කෝටියක කජු කනවා. කෝටි 3ක් අතට.
  13. leeroxxroxx

    මම අනුරගෙන් බලාපොරොත්තු උනේ මෙහෙම!

    113 නම් ගේමක් නෑ. 😉 ඔය දාලා තියෙන අයගෙන් 70%ක්ම තරුණ අය. ඒ අයට මනාපෙ ගහපන්.

    No contents