1. leeroxxroxx

    අපේ ගෙදරට විතරක් කරන්ට් නෑ.

    App එකෙන් කම්ප්ලේන් කරපන්. එතකොට ඉක්මන්ට එනවා.
  2. leeroxxroxx

    කළුතරම රෝහිතට 😁

    කලුතර රනිල්ට විතරක් ගහපු ජන්ද ප්‍රමාණය හොයාගන්න පුලුවන් මේ පාර ලේසියෙන්ම. මූ මනාප 5000-6000ක් වගේ ගනී. ඊට වැඩි වෙන්න නම් විදිහක් නෑ. 😁 රාජිතයා එන්න ඉඩ තියෙනවා බේරුවලින්. ------ Post added on 1728295845
  3. leeroxxroxx

    කළුතරම රෝහිතට 😁

    කළුතරට සිලින්ඩරේට හම්බවෙන එක ආසනෙන් මූ ආවොත් නම් ඉතින් :no:
  4. leeroxxroxx

    JVP මාලිමා බොරු කයිවාරු ඉවරයි. අන්තිමේදී එලියට ආ අනුර නිල වශයෙන් IMF ඉදිරියේ දන ගසයි. ඡන්දෙට කලින් මිනිස්සු ඇන්දුව IMF විරෝධය බොරු වේ

    මිනිස්සු මාලිමාව ගෙනාවෙ IMF, පෙට්‍රල්, ගෑස්, ටැක්ස් ඔය කිසිම දෙයක් ගැන හිතලා නෙමෙයි. මිනිස්සුන්ට ඕනේ වුනේ මේ දූෂිත දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න. ඊලග චන්දෙන් 2/3ක් හම්බකරන්නෙත් ඒකයි.
  5. leeroxxroxx

    මාලිමා ආණ්ඩුවට කුමක් වෙයිද ? 🔴🧭

    මාලිමා ආණ්ඩුවට කුමක් වෙයිද කියන ප්‍රශ්නය මේ වන විට මාලිමාවට ඡන්දය දුන්, නොදුන් බොහෝ දෙනෙකුට තියෙනවා. මාලිමාවට දැඩිව විරුද්ධ ඇතැම් අය හිතන්නේ ඉබේට ම මාලිමාවේ ජනප්‍රියත්වය පිරිහී, තවත් අවුරුද්දකින් විතර අරගලය වැනි දෙයක් ඇති වී, මාලිමාවට සහ අනුරට ගෙදර යන්නට සිදු වී, අඹ ගෙඩියක් ඔඩොක්කුවට වැටෙනවා...
  6. leeroxxroxx

    ඉන්දියාවේ කැප් රෝල් ෆැක්ටරියක්

    1994-1999 වෙනකන් කැප්රෝල් දාපු පිස්තෝල අරන් සෙල්ලම් කලා. ඒ දවස්වල කැප්රෝල් එකක් සත.50යි. පිස්තෝලයක් රු.40ක් වුනා. ඔය රොකට් සීන් එක නම් ආවෙ 2001දි වගේ. ඒ අවුරුද්දෙම ප්ලාස්ටික් බෝල දාන පිස්තෝල ආවා. දැන් නම් රු.25000කට වගේ සුපිරි ජෙල්බ්ලාස්ටර් තුවක්කු ගන්න පුළුවන්.
  7. leeroxxroxx

    තවම ගොඩක් උන් රීලෝඩ්, කාඩ් නේද දාන්නෙ?

    මම නම් 2012 ඉදන්ම රීලෝඩ් කරන්නේ ඔන්ලයින්. lankareload.com කියලා එකක් තිබුනා 2012-2015 විතර වෙනකන් දැම්මා. ඊට පස්සේ මොබිටෙල් සයිට් එකෙන්, පස්සේ හෙලකුරු වලින්. දැන් මොබිටෙල් ඇප් එකෙන් දාන්නේ.
  8. leeroxxroxx

    මහ බැංකු අධිපති විශ්‍රාම වැටුප අහෝසියි. මේක හරි වැඩක්ද?

    ඕක කලින් එවුන්ට තිබිලා නෑ. 2015 මහින්දගෙ කාලේ කබ්‍රාල් තමයි ලක්ෂ 4කට හදාගෙන තියෙන්නෙ. දැනට ඕක හම්බවෙන්නෙ අර්ජුන් මහේන්ද්‍රන්ටයි, කබ්‍රාල්ටයි විතරයි.
  9. leeroxxroxx

    Mobitel Anytime data වාසියි වගේ අනිත් ඒව එක්ක බලද්දි

    Mobitel One Shot රු.988 පැකේජ් එකේ Social Media Unlimited කිව්වට FUP එක 14GB One Shot ULTRA එකේ FUP එක 80GB
  10. leeroxxroxx

    🔴BREAKING NEWS - අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

    මිල සූත්‍රයට අඩු කරලා තියෙන්නෙ. ආණ්ඩුව ආවහම ඔය සූත්‍රය නවත්තලා එක පාර අඩු කරලා දානවා.
  11. leeroxxroxx

    කුඩු සහ පාතාලයට AKD ගෙ ආණ්ඩුව මොනව කරයිද ?

    පානදුරේට කිට්ටු කරලා නැව් වලින් කුඩු පාර්සල් අත අරිනවලු මුහුදට GPS ට්‍රැකර් එකක් එක්ක. කළුතර - පානදුර අතරින් ඕක ගොඩට එනවලු ගහගෙන. ගොඩට ආපු ගමන් ගිහින් ගන්නවා කියලා කියන්නේ. දවසක් වාද්දුවේ මනුස්සයෙක් වෙරළේ තිබිලා පාර්සල් එකක් ගෙදර අරන් ගියාලු. ටිකකින් ඩිෆෙන්ඩර් 2-3ක් ඇවිත් ඒක අරන් ගිහින්.
  12. leeroxxroxx

    🔴BREAKING NEWS - අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

    හැමදාම මිනිස්සුන්ට මොනවහරි සහනයක් හම්බ වෙනවා රටේ හොරු ටික, රනිල් කරපු නාස්තිය දවසෙන් දවස එළියට එනවා දැන් ඉතින් අඩු වෙන එකටත් අඩ අඩ ඉඳපන් 😂
  13. leeroxxroxx

    Iran වලට ගහන්න ද හදන්නේ ?

    මොන ලබ්බක් කරන්න හදනවද මන්දා උන්. මෙහේ පෙට්‍රල් අඩු කළා විතරයි. :confused:
  14. leeroxxroxx

    🔴BREAKING NEWS - අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

    සීයා අඩු කරපු විදිහ 🙃 ------ Post added on 1727715502
  15. leeroxxroxx

    නව ආණ්ඩුවෙන් පෙට්‍රල් මිල රුපියල් 21කින් පහලට!

    සීයා අඩු කරපු විදිහ 🙃 ------ Post added on 1727715414

    No contents