කාල_කළමනාකරණය.
ඔන්න මම කට්ටියට බොහෝම වැදගත් ත්රෙඩ් එකක් දානවා.
කාලය රන් හා සමානයි කියා පැරණි කියමනක් ඔබ අසා ඇති. තමන් කොතරම් ප්ර්වේසම් වුවත් ගිලිහී යාමට වඩාත්ම ඉඩ ඇති වස්තුවද කාලයයි. එය නිසි පරිදි යොදාගැනීම අපි සෑම දෙනටම වැදගත් වේ. ඔබ බහුජාතික සමාගමක විධායක නිලධාරියෙක් වන්නට පුලුවන්. එසේත්...