මම නම් කොකා කෝලා, මයි කෝලා වගේම පෙප්සි ත් බීලා තියෙනවා. කික් කෝලා නම් තවම ට්රයි කරලා නෑ. කොකා කෝලා වලට වඩා පෙප්සි හොඳයි. හැබැයි මයි කෝලා වලත් අමුතු රසයක් තියෙනවා. ඒවා වල සීනි ගතිය අඩුයි. මගේ තේරීම නම් පෙප්සි. හැබැයි කික් කෝලා බීපුවහම ඒක වෙනස් වෙයිද දන්නේ නෑ