රනිල් නම් අනිවාර්යයෙන්ම යන්න ඔනේ. නමුත් සජිත් ආවත් එයාට ලොකු කැපිල් තියෙයි. කොහොම උනත් දැනටමත් පක්ෂය අභ්යන්තර වශයෙන් 2 කට බෙදිලා ඉවරයි
රනිල්, රවී, හර්ශ ද සිල්වා ඇතුලු ධනපති පන්තිය හා සජිත්, දයාසිරි ඇතුලු සාමාන්ය පන්තිය. දැන් රට යන අතට රාජ්ය බලයට පත්වෙන්න නම් ජනතාවට වඩාත් සමීපව ඉන්න සජිත්...