පරණ තාලේ ඒ විදියටම තියාගෙන හෝටලයක් දැම්මා නං ලෝකේ වටෙන්ම කට්ටිය එයි.
මම මේ ඊයේ පෙරේදා දැක්කා නිවුස් එකක් දකුණු කොරියාවේ අවන්හලක් ගැන. අවන්හලක් කිව්වට එකේ දෙන්නේ කෝපි,තේ සහ කේක් විතරලු.
ඒ අවන්හලේ පොඩි වෙන්කරපු තැනක ඉන්නවා බැටළුවෙක්. ඉතින් ඔතනට දැන් පෝලිමේ සෙනග එනවලු බැටළුවා එක්ක කේක් කෑල්ලක්...