1. weer 11

    තනියම ට්‍රැවල් කරන කෙල්ලෙක්

    බොරු වෙන්න ඕනා, තනියම නම් කෙල්ලෙක්ට ඔය විදියට යන්න අමාරුයි, අවදානම්, කොටින්ම ජීවිතෙත් අනතුරේ
  2. weer 11

    පෙරහැරේ සත්ව හිංසනය මීක් මීක්

    ඇතින්නියෝ 7 දෙනෙක් එක දවසේ මැරුවා වස දීලා No මීක් අනන්ත අප්‍රමාන සත්ව හිංසන සිද්ද වෙනවා විවිදාකාරයෙන් No මීක් බුදුධහමට සම්බන්ද සංස්කෘතික අංග වලට අලි ඇතුන් යොදා ගනිද්දී මීක් මීක් මීක් මීක් මීක් මීක් 😂 😂 😂 😂
  3. weer 11

    ත්‍රීවීල් වැඩ්ඩො එන්න

    වෙද මහත්තයා ත්‍රීවීල් එකටම බැස්සා එහෙනම් :giggle:
  4. weer 11

    MTFE - ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව..! වටිනාකම රුපියල් බිලියන 325 ක්..! පසුපස සාටක පුත්‍ර සමාගම..?

    පිරමීඩ ජාවාරම් වලට ඇයි අහුවෙන්නේ... 😊ඔලුව පොඩ්ඩක් හරි තියනවනම් ඔය ජාවාරම් කාරයින්ට තමන් හරි හම්බ කරපු සල්ලි පූජා කරයිද. 🤭😂ඔය වගේ අදික තන්හා, මසුරු මෝඩ කාලකන්නින්ට දඩුවම් දෙන හොදම රටත් සිරිලංකාවම තමයි. කිරියෙත් ඇති ඕකට අහුවෙච්ච උන් දැන් කැ** කාපු රිලව් වගේ😂🐒😂 හොද වැඩේ
  5. weer 11

    ඇයි අපි රටක් ජාතියක් වශයෙන් මෙහෙම losers වෙලා තියෙන්නෙ....

    ඊර්ශ්‍යාකාරයෝ කුහකයෝ තමා අති බහුතරයක් ඉන්නේ. අසල්වැසියට හරියනවට කැමති නෑ. සිංහලු පට්ට කම්මැලියෝ නිකන්ම බුදිය බුදිය පෝසත් වෙන ක්‍රම හොයන්නේ. පිරමීඩ වගේ ජාවාරම් වලට තව ඕනෑ තරම් අවස්තාව තියනවා, කස්ටමර්ස්ලත් ඉන්නවා. එකක් කඩාවැටිලා මිනිසුන්ගේ සල්ලි මිලියන් ගනන් ලොස්ට් වෙද්දි, තව අලුත් නමකින් ජාවාරමක්...
  6. weer 11

    ශාලනි තාරකා යුග දිවියට🙀.උපාදි කඩ කාරයෙක්ට අහු වෙල තියෙන්නේ💩

    කිරියේ නපුංසක සෙට් එක නොහොත් ලිද ලග සංගමය ඕපාදූප හොයනවා... ගෑනු පව් ඕයි🤭😂
  7. weer 11

    ශාලනි තාරකා යුග දිවියට🙀.උපාදි කඩ කාරයෙක්ට අහු වෙල තියෙන්නේ💩

    පිටකොටුවේ කුනු බඩුවක් වත් ගහන්න නැති එකාගේ ලිංගික ඉරිසියාවයි හිතේ අමාරුවයි තමා 🤭 😂 🤭
  8. weer 11

    ලකේ පංකාවේ ඩීල් සෝමේ

    ජෙප්පෝ මෙහේ වරෙව් විජේවීරගේ ගෑනිට ගෙයක් හදා දෙන්න එකතු කරපු සල්ලි හොයා දුන් කෙනෙකුට ලපයියා මාක් ජංගියක් තෑගි දෙනු ලැබේ 😂 😂 😂
  9. weer 11

    අඩෝ.. 70%ක්ම Surgery එක කරගන්න බැරිව මැරෙනවා..

    අරගල කොරලා සිස්ටම් චේන්ජ් කරලා තියන වෙලාවේ ඕවා නම් බොරු කයි කතන්දර 🤭🤪🤭😂
  10. weer 11

    ධර්මෙගේ අගාවුඩ් ආයෝජන සැලසුම ගැන මොකක්ද්ද හිතන්නෙ කුකුලණි

    පිරමීඩ වලට අහුවෙන විලි ලැජ්ජාවක් නැති ගොබ්බයොන්ට මේකට අහුවෙනවා කියන්නේ nothing and easy
  11. weer 11

    තොපිට කොහෙන්ද මේව

    බයිට් එක මොනවද ... ලූනු කෑල්ලට යටින් තියන ඒවා කුකුල් කකුල් වගේ මට පේන්නේ. :unsure:
  12. weer 11

    උබලට මෙහෙම කන්න පුලුවන්ද?

    මෙහෙම සීනි කන එකේ ආදීනව එන්න තව ටික කලක් යනව පව්...සල්ලි වෙනුවෙන් හෙල්ත් එක ලෙෆ්ට්
  13. weer 11

    ඉත්තෑ පැටියෙක් හොයලා දීයල්ලා

    මෙන්න ප්ලේස් එක ඕනා නම් :giggle:
  14. weer 11

    අමු ආහාර පමණක් අනුභව කිරීම නිසා කාන්තාවක් ජිවිතක්ෂයට

    ඕනම දේක අන්තයටම ගියාම ඔහොම වෙනවා. බැක්ටීරියා අසාදන වැඩි වෙන්න පුලුවන් අමුවෙන් ආහාර ගත්තම.
  15. weer 11

    රෝමෙනියන් කාරයෝ බය වෙලා ලංකාවේ උන්ට

    රුමේනියා කියන්නේ චාරයක් නැති ජරා උන් ඉන්න හිගන රටක්නේ. රුමේනියන් කාරයෝ යුරෝප් රටවලට ඇවිල්ලා හිගා කනවා ,හොරකන් කරනවා, පාලු තැන්වල මුඩුක්කු අටෝගෙන ජීවත් වෙනවා එකම දේ හම සුදුයි
  16. weer 11

    මිනිස්සුන්ගේ මේ වගේ ප්‍රශ්න වලින් බේරෙන්නේ කොහොමද

    අනිත් උන් බැදලා පව්ල් බර, දරු බර, වගකීම් බර කර ගහගෙන විදින දුක දරාගන්න බැරුවනේ ඔහොම අහන්නේ 😊 ඇයි උබට ඒ දුක උරුම නැද්ද කියලානේ ඔය අහන්නේ 😂

    No contents