උබලට මෙහෙම කන්න පුලුවන්ද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Umbala kalabala wenna epaa, samahara than wala cuts thiyenawa muuth gilina kaalla cut karanawada danne na. Eka kellek henata chater unaa neda kate dagena hapana kalla witharayi gilina kaali na kiyala.
     
    • Like
    Reactions: lilman and NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මෙහෙම සීනි කන එකේ ආදීනව එන්න තව ටික කලක් යනව පව්...සල්ලි වෙනුවෙන් හෙල්ත් එක ලෙෆ්ට්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,420
    49,799
    113
    සේදවත්ත
    මුගේ පලවෙනි විඩියෝ එකෙයි දැන් මුනයි අනාගතේ මුනයි දැක්කම තේරෙයි

    සුස්තියක් ගහලද මෙහෙම කේක් කන්නේ
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113

    මේ වගේ කෙනෙක් ගැන මම අවුරුද්දකට කලින් ලියාපු එකක්

    1sam

    Aug 13, 2022

    අපිට බැරි උනාට එහෙම කන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.

    1984/86 කාලයේ මම සේවය කරපු රාජ්‍ය ආයතනයේ, මගේ අංශයේ වැඩ කරපු මුස්ලිම් මිනිහෙක් හිටියා. මිනිහා චන්ඩියෙක්.(බොරු චන්ඩියෙක් නොවෙයි, හැබෑ චන්ඩියෙක් බව පසු කාලෙක මටම දැකගන්න පුළුවන් උනා). අපිට දවල්ට කෑම සපයන අපේම සුළු සේවකයෙකුගේ බත් එක පුංචියි කියලා මේකා සද්දේ දාලා. මම මේ ගැන ඇහුවාම කිව්වේ, එයින් බත් පහක් උනත් කන්න පුළුවන් කියලයි.
    කාටවත් එහෙම කන්න පුළුවන්කමක් නැති බව මට විස්වාස නිසා, පුළුවන් නං බත් පහක් කාපං, මම සල්ලි දෙන්නම් කිව්වාම (බත් එකක් රුපියල් 6 X 5 = 30 ) මේකා බත් පැකට් පහම, මාළු කට්ටක්, කරපිංචා නැට්ටක් ඉතුරු නොවෙන්න සම්පුර්ණයෙන්ම කෑවා. එතකොට එයා කලින් කාපු බත් එකත් එක්ක ඔක්කොම බත් පැකට් හයක් කෑවා.
    එදා තමා මම මිනිසුන්ගේ කෑමේ හැකියාව අවතක්සේරු කරන්න හොඳ නැහැ කියලා ඉගෙන ගත්තේ. පාඩමට වියදම රුපියල් තිහයි.

    Reactions:RottenCOLT, Any.key, Voltage and 11 others
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    mama surprised une bath 6k kawa ekata neme.

    bath ekak Rs 6 wechchi ekata.
     
    • Like
    Reactions: NRTG and 1sam

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    එත් බන් කේක් කන්න පුලුවන්ද බන් ඔහොම එපා වෙනවනේ..
    me icing nemei ban whip cream ekai ohoma kanna puluwan
    whip cream P&S රෙද්ද තමයි කලා නැද්ද උබ ඕක අදම ගිහින් ගනින් කලාබලල කමෙන්ට් එකක් දාපන් ...
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Matat panirasa kaddi math wenawa..but kanawa..

    ඔව් ඒක තමයි වැඩේ ටිකක් කෑවම මත් වෙනවා වගේ හැබැයි පොඩිකාලේ එහෙම නෑ ඕනෑතරම් පැනිරස කන්න පුලුවන්.
     
    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    whip cream P&S රෙද්ද තමයි කලා නැද්ද උබ ඕක අදම ගිහින් ගනින් කලාබලල කමෙන්ට් එකක් දාපන් ...
    man pastry chef kenek ban atlantis palm ehew eke man mokatada P&S gateau kanne :lol: