අමතක වුනා නෙ කියන්න, හොඳ වචනෙන් ම හිටපු මිත්රයා එහෙම කුණුහරුප දාන එක වැඩි වුනෙ අකවුන්ට් එකවත් හයි ජැක් කරලා කියලයි, මම දැක්ක ටිකකට කලින් "මගෙ පය්යත් නැග්ගා" කියලා කොමන්ට් එකක් දාල තිබ්බා
තව චරිත සහාතිකයක්, මට හිතෙනවා @AnuradhaRa නියම ආතල් එකක් ගන්නවා, උ මෙකෙ ගොඩක් එවුන්ට වඩා electronics...