1. sinhawanshaya

    Ubalata kiyanna ada thero kenek ice cream walda walda hitiya ..

    Hypoglycemia da danne na neh? Low blood sugar wunaama ikmanin panirasa kamak kanna one. Ape saadhulaa oya rasa passe yanne na
  2. sinhawanshaya

    Hindi shit

    අන්න "සියක් දාහ" 👍
  3. sinhawanshaya

    රෑ කෑම හැදුවා - පින්තුර පහ හයක්

    මෙකෙ සමහර එවුන්ගෙ ඩිනර් ලන්ච් kiyalaa පෙන්නන photo එවාට වඩා රස පාටයි දැකුම්කලුයි:yes:
  4. sinhawanshaya

    Hindi shit

    ඉන්ග්‍රිසි බාසවෙ ඩික්ශනරියට ගියා ඔය වචනෙ ප්‍රචලිත වචනයක් නිසා, ගොඩක් අය දන්නවාද දන්නෙ නැ
  5. sinhawanshaya

    Hindi shit

    මෙක dialect වෙන්න බැ මොකද සින්හල බාසාවෙ ලක්ශෙ කියලා කියන්නෙ 100000
  6. sinhawanshaya

    Hindi shit

    ඔක අපිට ආවෙනික යුනිට් එකක්, අපි දැන ගන්න ඔනෙ කතා කරන කොට හරියට තැනට සුදුසු එක පාවිච්චි කරන්න. One hundred thousand එකට සිනහලෙන් කියන්නෙ ලක්ශෙ කියලා, එක දකුනු ආසියාවෙ popular දෙයක්
  7. sinhawanshaya

    කොහොමද බන් මෙව්ව අස් කරන්නේ..

    මෙවා ගල් වෙන්න කලින් උත් ඉවත් කරන්න ඔනෙ, අතුලෙන් අයින් කරාම පොඩ්ඩ පොඩ්ඩ තව පිරෙනවා. ගල් වෙන්න කොච්චර කාලයක් යයිද දන්නෙ නැ
  8. sinhawanshaya

    Hindi shit

    Lakh kiyanne legit unit ekak. Okath nikam 1500 eka 1. Fifteen hundred kiwwuath 2. One/a thousand five hundred kiwwuwth Same!
  9. sinhawanshaya

    උඩවත්ත කැලේ - මහනුවර

    :shocked:කොටි වලස්සු වගෙ සත්තු ඉන්න පුලුවන්ද කැලෙ?
  10. sinhawanshaya

    France යන්න ආසා හිතුනා

    චාටර් තම්බි එහෙ අරක් ගෙන පකිස්තාන්, ඇෆ්ගනිස්තාන්, සොමාලියා, සූඩාන් වගෙ
  11. sinhawanshaya

    සුදාට නහුතෙට නගී! සමන්ත බඩ්ඩට බඩ වෙන්නම නෙළයි!

    උඹලා දෙන වීව්ස් වලින් ඔස්ට්‍රෙලියාවෙ ගැනි දුවයි ලස්සනට ඉන්නවා, බ්‍රැන්ඩ් නිව් වාහන ගන්න විඩියො ඌම දැම්මෙ යුටියුබ් එකෙ
  12. sinhawanshaya

    Your steam games list?

    පොඩි මල්ලි කෙනෙක් වගෙයි
  13. sinhawanshaya

    ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමන් කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු 😆

    මලක් වැදිලා ඉන්න වෙලෙ මෙහෙම එවා දැක්කාම හිනාව නවත්ත ගන්න බෑ 😁
  14. sinhawanshaya

    Your steam games list?

    Mage preference 1. Driving simulation (rally) 2. First person shooter (battlefield) 3. Open world gta5 Gta 6 enakam inne.
  15. sinhawanshaya

    JATCO CVT

    Mama Australia awaama first car ganiddi mama issellama baluwe cvt nathi, ithin sports automatic thamai baluwe. Passe gaththe mazda 6 2013 gt. Cvt epaaa,
  16. sinhawanshaya

    Your steam games list?

    Assetto Corsa Evo Rally
  17. sinhawanshaya

    මං වැරදිද?

    මෙකෙ ගොඩක්ම ඉන්නවා ආන්ටිලා සිහිනෙ තියෙන, අපි නම් ඔය ආන්ටිලා සිහින නැ, අපි රටවල් වල ගියා මිනිස්සු ආස්සරෙ කරා, අපෙම වයස ),, ආන්ටිලා එක්ක මොන සම්බන්ඳ කම්ද? තම්බියො ආන්ටිලා පස්සෙ යන්නෙත් නැ

    No contents