මම මෙකෙ එකෙක් වීඩීයො එකක් දාලා තිබ්බා, රෑ කන්දක් වගෙ, ගස් කොලන් තියෙනවා, ටොර්ච් එලි තියෙන්නෙ කරන්ට් නෑ, නාය යාමකින් යට වුන මිනි එලියට ගන්නාව මිනිස්සු, විශෙශයෙන් ගෑනු ගොඩක් විලාප තියෙනවා, මාරම මුසලයි එක දකිද්දි, එතකොට එතන හිටපු මිනිස්සුන්ට කොහොම හිතෙන්න ඇතිද
(එ මිනිසුන්ට හිනා වෙන අදහසකින් නෙමෙ...