:confused::confused:
මාධ්ය සදාචාරය කතා කරන පුද්ගලයන්ට
#2005 - #2013 කාලසිමාවන් තුල සදාචාරාත්මක මාධ්ය කුමක්දැයි අපට කියාදී මුළු මහත් ජනතාවගේම ආදරයට පත්වූ සුදර්මන් රදලියගොඩ, හඩ්සන් සමරසිංහ , මහින්ද අබේසුන්දර , නිරෝෂන් ප්රේමරත්න යන විශිෂ්ඨ යන් අද මාධ්ය තුල දැකීමට නොහැකවීම ඉතාමත් කණගාටු...