ඔතන ප්රශ්නෙ තියෙන්නේ ලයිසන් renew කරන උනුත් ඔතනට ගිහින් set උනාම. ඔතනට එන 60%ක් එන්නේ renew කරන්න. ලයිසන් එක renew කරන්න ඕනේ medical එක විතරයි. Medical එක නුගේගොඩින් අරගත්තකෙනෙක්ට ආයිත් දවසම වියදන් කරන් වේරහැර යන එක කිසි තේරුමක් නැති වැඩක්.
Medical 1 issue එක කරපු ගමන් එතනම counter එකක්...