බල්ලො බිරුවට කදු කඩා පාත් වෙනවද බන්?? උබල බොරුවට ත්රෙඩ් දාගෙන කෑ ගැහුවා කියල උන් යුද්ධ කරන එක නවත්තනවද?:lol: ඊශ්රායල් එවුන් අපේ ලංකාවේ සමහර සිංහලු වගේ සහජිව්නෙ නළලේ කොටාගෙන උන්ට ඇරල යනකන් බලන් ඉන්න ජාතියක් නෙවෙයි. කාගෙන් හරි තර්ජනයක් අවොත් ඒක වලක්ව ගන්න අවශ්ය ක්රියා මාර්ග ගන්න එකේ වැරද්දක්...