1. BRAGA

    එලකිරි බබාල එන්න

    මේකත් පට්ට ආතල් ෆිල්ම් එක.. බලල නැත්තන් බලපන් මචන්.:yes::D
  2. BRAGA

    Post your mobile ringtone

    wzqdVJK5rCY
  3. BRAGA

    -Which movie you watched last ?- Part 2

    කාලෙකින් බලපු හොදම 3D ෆිල්ම් එක.. සුපිරියටම හදල තියෙනව.:yes::yes: 9/10
  4. BRAGA

    කළුතර පූජනීය බෝධීන් වහන්සේ

    එළ එළ.. අපිත් කළුතර :yes::yes: TFS මචෝ REP++
  5. BRAGA

    Patta video ekak set una. Hina wela pana yanawa ban

    u should listen to the original sound track of this,, its fuckn hilarious... this is boring :dull:
  6. BRAGA

    කව්දමේ ඉරාජ් ගේ bigREENO ???

    iAPHS4qZajU :D:D
  7. BRAGA

    සැඟඋනු_කතාවේ_ඇත්ත-wariyapola new video released

    පුරුෂ හිංසනය පිටු දකිමු :oo::oo::oo:
  8. BRAGA

    RICE FIELDS OF JAPAN

    ජපන හපනා කියන්නෙ නිකන්ද??:yes: TFS!! REP++
  9. BRAGA

    ◄හොද නමක් ඕනේ ..►

    නෙත්මි ආකර්ශා ;)
  10. BRAGA

    ~ප්‍රෝටීනමය ලෝකය~

    සුපිරි මචන්...:D:D රේප්++
  11. BRAGA

    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    :baffled::baffled: උබ ඉන්ටනෙට් ජොබ් කරන එකෙක් නෙමෙයි නේද?? ඔය දේවල් තියෙනවනම් කෙල්ලෙක්ව සෙට් කර ගන්න එක නතින්...:rolleyes:පොඩ්ඩක් බලපන්කො, චීස් කෑලි වගේ කෙල්ලො සමහර පෙනුමෙන් ජොනි ලිවර් වගේ කොල්ලොත් එක්ක පාක් වලයි, බීච් වලයි, රුම් වලයි කොච්චර ඉන්නවද කියල...දැන් කෙල්ලොන්ට පෙනුම,උස, මහත වැඩක් නෑ...
  12. BRAGA

    Meka kiyadennakoo

    උබ අර අමාරු ප්‍රශ්න වලට නියමෙට උත්තර දීල, ලේසිම ප්‍රශ්නෙට උත්තරේ ජි,එෆ්. ගෙන් අහලද දැම්මෙ?? :lol::lol:
  13. BRAGA

    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    කෙල්ලො පස්සෙ යන්න ඕන නෑ බන් ඉස්සර වගේ, හොද ජොබ් 1ක් හොයා ගනින්, හොදට හම්බ කරපන්, වාහනයක් ගනින්, personality හදා ගනින්... කෙල්ලො නිකන්ම උබේ පස්සෙන් එයි එතකොට...
  14. BRAGA

    ESET NOD 32 Giveaway !!

    thanx bro!! REP++
  15. BRAGA

    DDoS මගුලක් එනව... :growl:

    මෙන්ටල්, ෆිසිකල් ඔක්කොම ඉල් මේ දවස් වල... :sorry:
  16. BRAGA

    DDoS මගුලක් එනව... :growl:

    :eek::eek::oo::baffled::baffled:
  17. BRAGA

    DDoS මගුලක් එනව... :growl:

    අඩේ, එලකිරියට ප්‍රෝටෙක්ෂන් දාල නේද?? :P:P මේකෙ ඉන්න හම්බ සෙට් එක තමයි සත පහකට ෂුවර් නැත්තෙ... :frown::frown:රිදිච්ච අනාථයො ටික සයිට් එක ඩවුන් කරන්න දගලනවා ඇති....:lol: කොමෙන්ට් කොරාට තැන්කු කට්ටියටම :)

    No contents