1. Tricle_Buwa

    Jetour G700 vs Toyota L250 , JETOUR දැන් ප්‍රාඩෝ එල් 250 එකක් වගේ එකක් ගහලා

    ඉතුරු වෙන ටිකෙන් ලස්ස 10ක් දීල ඉස්පෙසල් නම්බරේකුත් ගන්නව
  2. Tricle_Buwa

    Singapore Tour Help

    Calculation eka dannako bro
  3. Tricle_Buwa

    Credit cards while travelling

    Bump
  4. Tricle_Buwa

    මොණරාගල, කුඹුක්කන පාලම මතදී ටිපර් රථයක් හා ට්‍රැක්ටරයක් ගැටී සිදුවූ අනතුරකින් ට්‍රැක්ටර්යේ ගමන් ගත් 8 දෙනෙකු අතුරින් 05 දෙනෙකු මියයයි.

    Economy එකට තමා අවුල එතකොට. එකක් time එක. අනික රෑට විතරක් වැඩ කරද්දි පඩි වැඩියෙන් දෙන්න වෙනව. වියදම වැඩි. පටවන තැන ඉදල සල්ලි ගනුදෙනු ඉදලම time වෙනස් කරන්න වෙනවනෙ. Practical නෑ Raw Material price තමා වැඩි වෙන්නෙ. Export ccontainers එහෙම ආවත තම complex
  5. Tricle_Buwa

    Vehicle below 6.5 Million

    මම කියන්න ගිහින් බනී කියල නොකිය හිටියෙ..
  6. Tricle_Buwa

    උඹලා මේ සීන් එක දැක්කද?

    ඕනෙ සීන් එක මෙහෙමයි අමුවෙන්ම අපේ කස්ටම් උන් කලිසම ඉදල ගලෝනව සහ අලි කුට්ටි කෙලින්නෙ ඉක්මනට ගොඩ යන්න සහ පොඩ්ඩක් සල්ලි ගැවසෙන එකක් නම් නිතර නිතර clear වෙනව නම් උපන්ගේ කුහකකම ගහනව. තමාගෙ එකාට කියල හොදක් නෑ. තම්බි ඒකෙ අනිත් පැත්ත.උන්ගෙ උන්ට එකෙම්ම සපෝට්. දෙන එකාටත් පාඩු නොවෙන්න සාදාරනව ගාන කපන්නෙ...
  7. Tricle_Buwa

    Vehicle below 6.5 Million

    Eka way too below ne mchn. 1.2m ne wenne
  8. Tricle_Buwa

    උඹලා මේ සීන් එක දැක්කද?

    ජන කොට්ටසයක් ටාගට් කරල ගහනව වෙන්න බෑ. (වැඩියෙන්ම හොර කරන්න එක සෙට් එකක් කියන එක වෙන සීන් එකක්) හැබැයි හොරු නම් හොය හොය ගහන සීන් එකක් පේනව. ඒක හොදයි බං හොරු ඉද්දි ජෙනවින් උන්ට බිස්නස් එකක් කරගන්න ත් බෑ.
  9. Tricle_Buwa

    🫖උඹලා උදේට මොනවද බොන්නේ🥛

    අද එල කුක්කු
  10. Tricle_Buwa

    ගල ලස්සනයිද

    අඩෝ ටූපැක් සූටි කුරුල්ලෙක් නේද... දොස්තර මාම පුපට සපොටර් එක දාල ගේ උනා කිව්ව කතාව හරි වගේ
  11. Tricle_Buwa

    🫖උඹලා උදේට මොනවද බොන්නේ🥛

    කෝපි නැත්තම් ලිංජෝ
  12. Tricle_Buwa

    Commercial Bank Credit Card යූස් කරන අය ඉන්නවද ?

    උන්ගෙ ඔහොම සීන් වෙනව වෙලාවකට
  13. Tricle_Buwa

    සීනි පෙට්‍රල් එකට දමා KDH එකක සීසර් කපිල ඇතුළු පස් දෙනෙක් එකට අලු කළ ඝාතනය

    Dexter ත් අහු උන එකේ ආයෙ මොනාද ඕව ඊසි බං.. මේක චූටි රටක් ------ Post added on 1787130589
  14. Tricle_Buwa

    සීනි පෙට්‍රල් එකට දමා KDH එකක සීසර් කපිල ඇතුළු පස් දෙනෙක් එකට අලු කළ ඝාතනය

    වැඩක් නෑ phone signal dismissed කරන්න මොකුත් කරල නෑනෙ. අතේ පත්තු.

    No contents