1. Tricle_Buwa

    Kamal uncle

    සිකුරාද රෑට මොනා හරි බිබී පැයක් වීඩියෝ එකක් බලන්න බැරි තරම් බිසි ජීවිත 😕
  2. Tricle_Buwa

    මටයි wifeටයි යාලුවෝ නෑ එකෙක්වත්

    මගෙ ත් සුපිරි සෙට් එකක් උන්න පොඩි කාලෙ ඉදල් එකටම.. වැඩිය නෑ 4යි 5යි. ටොක්සික් ගෑනු නිසා දැන් උන්ටත් ප්‍රස්න. හම්බෙන්නෙ ත් කලාතුරකින්. සෑහෙන try එකක් දුන්න සැවොම එකට ම ඉන්න. හරියන්නෙ නෑ.. දැන් trip , day outing නෑ. මාස දෙක තුනකට සැරයක් කොල්ලො ටික සෙට් වෙලා බොනව
  3. Tricle_Buwa

    Kamal uncle

    30k package eka...
  4. Tricle_Buwa

    I found a good beer!

    Tiger Crystal එකට වඩා හොදයිද මචං?
  5. Tricle_Buwa

    ජය සම්පත / අද සම්පත හරියටම ඇදෙන්න ගන්න හැටි

    ගත්ත කාලයක් මතක නෑ ටිකට් එකක්.. අපි නෑනෙ ඔය සූදුවට.. ඔන්න සුරාවට නම්..
  6. Tricle_Buwa

    අනුරයියා සිංහනාද කරයි....

    බලමු ලොක්ක කෙලින් ඉදිද කියල.
  7. Tricle_Buwa

    වයිෆ් එක්ක ඩේ අවුට් එකක් ගියා

    මේ මොකෝ මයිල් නැති අත් දෙකකට බොක්ස් ජොකෙක් අන්දල?
  8. Tricle_Buwa

    Treasury Bill investment Help

    Bump
  9. Tricle_Buwa

    වැඩ බැරි උනාට සමාජවාදී හිඟන්නෝ හොඳට කාලා: 2025 පුනරුද කාලේ පාර්ලිමේන්තුවේ කෑමට විතරක් කෝටි 25ක්! ජනතාවට නැති කිශිත් එපා කිව්වා!

    225ම හැමදාම ආවත් 9,900 වගේ එකෙක්ට. එහෙම වෙන්නෙ නෑනෙ. එතකොට දවසකට එකෙක්ට 10,000+ Shangri-La ගියෑකි නෙහ්..
  10. Tricle_Buwa

    10M Lkr වලින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක්

    Oya wagene mchn yanne central bank bond ehema. Mechcharak ganna kochcharak one da ahana kenekta ithin bank bond tama set wenne. Eta wada owata answer denna amrui. Behelama tama cn eka balaganna wenne anith business nam..
  11. Tricle_Buwa

    ඔබේ August holiday එකට සුපිරි hotel deals! 🏨🌊

    Evening snac - 4pm Dinner - 9pm Breakfast - 7Am Lunchb- 1pm Ethakota serama hari 😁
  12. Tricle_Buwa

    Pasansnoop සහෝදරයා ඔබට නිවන් සුව!

    හාපෝ මේ වේසිගෙ පුතාගෙ අවතාරයක් ද මේ. නොදමකින්
  13. Tricle_Buwa

    Pasansnoop සහෝදරයා ඔබට නිවන් සුව!

    නොදකින් සක්කිලිය. තොපි වගේ උන්ට වෙන ඒව ඇස් දෙකට දැකල තියනව අපිත්. පරිස්සමට ඉදපන්
  14. Tricle_Buwa

    කාගේ හරි Job එකක් නැති වුනාම තමන්ගේ නූගත් අඩුකුලේ ගතිය පෙන්වන්න එපා! (layoff news)

    කෝවිඩ් කාලෙ vs දැන් කාලය මැවු වෙනසක අරුමේ නේද මචං :( පවු මිනිස්සු
  15. Tricle_Buwa

    pasansnoop සහෝ නැවත එන එකක් නෑ. ඉතා දුක්බර සිදුවීමක්.....

    @chami2015 මචං ටවුන් එකේමලු ඉන්නෙ. පුලුවන් කමක් තියනව නම් හොයල බලමුද? @Walter White මට නම්බර් එක දාල තියපන්.
  16. Tricle_Buwa

    බලන්න අලුත් ෆිල්ම්ස් ටිකක්?

    මොකුත් නෑ නෙහ්.. Uyir බැලුව වරදක් නෑ ඒකත්..

    No contents