10M Lkr වලින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,894
    18,758
    113
    ඔහොම සල්ලි හොයන්න පුලුවන් නම් මොනාද කරන්න බැරි පුතා.

    Idea එකක් නෙමේ අඩුම working capitol cycle එකක් තියන බිස්නස් එකක් හොයාගත්තොත් ඔය කියන ගාන හොයන්න පුලුවන් වෙයි. 7 days working capitol එකක් තියනව නම් 9% margin එකක් maintain කලොත් ඔය ගාන හොයන්න පුලුවන්. එහෙම් බිස්නස් එකක් හොයාගන්න ලේසි වෙන්නෙ නෑ. හොයාගත්තත් 7 days working capitol එකෙන් අවුරුද්ද ඇදන් යනව කියන්නෙ හීනයක් තමයි. 3-4% වගේ margin එකකින් යනව නම් පොඩි හරි posibility එකක් තියනව
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    finance company
    Acchara denne ne ban 11.50wage thama max

    ඔහොම සල්ලි හොයන්න පුලුවන් නම් මොනාද කරන්න බැරි පුතා.

    Idea එකක් නෙමේ අඩුම working capitol cycle එකක් තියන බිස්නස් එකක් හොයාගත්තොත් ඔය කියන ගාන හොයන්න පුලුවන් වෙයි. 7 days working capitol එකක් තියනව නම් 9% margin එකක් maintain කලොත් ඔය ගාන හොයන්න පුලුවන්. එහෙම් බිස්නස් එකක් හොයාගන්න ලේසි වෙන්නෙ නෑ. හොයාගත්තත් 7 days working capitol එකෙන් අවුරුද්ද ඇදන් යනව කියන්නෙ හීනයක් තමයි. 3-4% වගේ margin එකකින් යනව නම් පොඩි හරි posibility එකක් තියනව
    Ape business danuma ithin nilne ban. 3-4% margin 1k thiyana idea tikak hari kiyapanko.
    ------ Post added on Aug 12, 2026 at 7:22 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,758
    113
    Ape business danuma ithin nilne ban. 3-4% margin 1k thiyana idea tikak hari kiyapanko.
    එහෙම එකපාර කියන්න හරි අමාරුයි මචං. කොමන් බිස්නස් නම් මම් මේ කියන විදිහෙ එකක් වත් නෑ.. ඔයාට ඕනෙ return එකට ගැලපෙන බිස්නස් idea එක හොයාගන්න හිතන්න ඕනෙ විදිහ මම ඔය කිව්වෙ.

    1. අඩුම working capital cycle ගානක් තියෙන්නෙ ඕනෙ.
    2. Margin එක 3-4% තියෙන්න ඕනෙ.
    3. අර කියන working capital cycle එක තිතට maintain වෙන ගානට බිස්නස් එක efficient වෙන්න ඕනෙ. එහෙම නැති උන ගමන් දොඹෙන් කෙල වෙන්නෙ අඩුම මාජින් එකක් තියන නිසා
     
    • Like
    Reactions: $onny

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,608
    648
    113
    me comments tika dekkama 10 million daala masata 4 lakh ganna amarui kiyalane kattiya kiyanne . ekai lankawe kattiya okkoma job karanne. ethatama minimum 4 lakh ganna kochara invest karanna ona?
     
    • Like
    Reactions: $onny

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,758
    113
    මේ මොකක්ද මචන් 🧐
    Oya wagene mchn yanne central bank bond ehema. Mechcharak ganna kochcharak one da ahana kenekta ithin bank bond tama set wenne. Eta wada owata answer denna amrui.

    Behelama tama cn eka balaganna wenne anith business nam..
     
    • Like
    Reactions: $onny and nooby

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    දන්න කෙනෙක් දැම්මා LB එකේ. ගොඩක් ඒවයෙ දෙනව site වල බලන්නකො බොරුද කියල.

    Danui matak une,genuine foot spa ekak dapan,hoda income
    Spa wade hari yanne ne ban ape family ekath ekka.

    me comments tika dekkama 10 million daala masata 4 lakh ganna amarui kiyalane kattiya kiyanne . ekai lankawe kattiya okkoma job karanne. ethatama minimum 4 lakh ganna kochara invest karanna ona?
    Ow ban.ahema baluwama job karana eka lesi. Saturday Sundayath niwadune.

    Oya wagene mchn yanne central bank bond ehema. Mechcharak ganna kochcharak one da ahana kenekta ithin bank bond tama set wenne. Eta wada owata answer denna amrui.

    Behelama tama cn eka balaganna wenne anith business nam..
    bahalama balanna ona thama. Risk eka ganna bayane thiyenne.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,536
    67,875
    113
    Spa wade hari yanne ne ban ape family ekath ekka.

    Ow ban.ahema baluwama job karana eka lesi. Saturday Sundayath niwadune.

    bahalama balanna ona thama. Risk eka ganna bayane thiyenne.
    spa kiyanne sex newe genuine leg massage
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    China walin wholesale badu genalla facebook ad dala vikunana eka mokada ban? Loku tax ekak wadinawada gennaddi dan?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    Man nan eka digata survive wenawa dekala tiyenne service station tamai,anith shops anan manan awuruden deken maru wenawa.pharmacy ehemath digatama tiyenawa.

    Garage, Salon,

    කවදාවත් වාහන කැඩෙන්නේ නැතිවෙන්නෙත් නෑ,
    කවදාවත් කොන්ඩේ වැවෙන එක නවතින්නෙත් නෑ.
     
    • Like
    Reactions: $onny