ඒකත් කළා බන් හැබැයි එක පාරයි කරන්න හම්බුනේ........
අපෝ ඔව් බන් දැන්නම් පට්ටම පිළිවෙලයි........ මම ඊයේ දවල් ගියා 11 ට විතර........ සට සට ගාලා වැඩේ යනවා පැටලිලි නැතිව.......
පාඩු නෑ බං එහෙම ගන්න එක සැරෙන් සැරේ පොඩ්ඩ පොඩ්ඩ ගන්නවට වඩා........ අනික ලේසියි.......
මාළු ගණන් බං ඊයේ...... ලොකු...