දෙකායි..........![]()
තුනායි කියලත් කියපන්...... මොකද උඹටත් අදාල නිසා.......
දැන් පොලොවේ පස් කකා කියන්න එපා අදාල නෑ කියලා...... 

![]()

පොලවේ පස් කන්න දෙයක් නෑ ඕයි. මට හොඳට උයා පිහාගෙන කන්න පුළුවන්. තොපිට වගේ නෙමෙයි.. අපේ අම්මාටයි කිඹුලටයි පිං සිද්දවෙන්න මඟුලකට උනත් උයලා දෙන්න ඇහැකි..
පැනපිය ලිඳේ දැං...![]()
මේවා කියවලා අඩන්නද හිනා වෙන්නද කියලා හිතා ගන්න බෑ.......
මගුලකට උනත් උයන්න නම් අපිටත් බැරියෑ..... කන උන්ට කන එකනේ අමාරු වෙන්නේ...... 

අර හාඩ් එක ගැන අහපු දේට උත්තර දියන්කෝ මාමේ......

මාමේ අර උඹ ගලවාගෙන ගිය හාඩ් එක රිකවර් කරගන්න පුලුවන්ද......? බැරිමම නම් කියහන් හොඳේ ඩේටා ටිකට කෙල වුනත් කරන්න දෙයක් නෑ අලුත් එකක් දාලා ගම්මු මම මෙහෙට කියන්නම්.........
අළුත් ඒවා දාන්න දැන් කීයකට නම් කිව්වද....?? හෙට අනිද්දට මේ ටික අර බෝතල් පත්තර හරිදුවට දීලා දානවා......
අර හාඩ් එක ගැන අහපු දේට උත්තර දියන්කෝ මාමේ......

ඔය තේරුනේ ගොනාට වගේ. උඹ උයන ඒවා කන්න බෑ. මම උයන ඒවා පුළුවන්. ඒකයි වෙනස. අලුතෙන් එන්න පුතා ලෑස්ති වෙලා...![]()
ඉස්කෝලේ ගිහින් නැද්ද බං.....?? මම කිව්වේ උඹත් උයයි මගුලකට උනත්.... කන උන්ට තමා අමාරු කියලා...... 
අළුත් ඒවා දාන්න දැන් කීයකට නම් කිව්වද....?? හෙට අනිද්දට මේ ටික අර බෝතල් පත්තර හරිදුවට දීලා දානවා......
![]()
![]()
ඉස්කෝලේ ගිහින් නැද්ද බං.....?? මම කිව්වේ උඹත් උයයි මගුලකට උනත්.... කන උන්ට තමා අමාරු කියලා......
![]()

නෙද්දකින් තෝ....... අර තෝ බඳින්න ඉන්න කෙල්ල හරි පවු යකෝ.......![]()

බෝර්ඩ් එක මාරු කරලා දුන්නද?

ඒ මොකෝ...![]()

උඹේ හිතේ තියෙන කුප්ප, වලත්ත, අසික්කිත අදහස් වලට නිදහසේ පියාඹන්න තටු එනවනේ බැන්දට පස්සේ......... ඊට පසේ එව්වට අනුව පරීක්ෂණ කරයි, නිරීක්ෂණ කරයි අන්තිමේ නිගමන වලට එයි...... ඒ නිගමන වලට එද්දී අර අහිංසක කෙල්ල ගැන කවර කතාද.......?![]()