1. SANJEE

    EK Married Club-13

    මොකද බොල තෝ කුප්ප හිනාවක් දැම්මේ........? :growl:
  2. SANJEE

    EK Married Club-13

    එල මාමේ......... හවසට ගිහින් බලනවා....... ලබන ඉරිදට කලින් කොහොමහරි කණ්නාඩි ගන්න ඕනේ....... ආයේ ක්ලාස් පටන් ගන්නවා ඉරිදා ඉඳන්........ :dull:
  3. SANJEE

    EK Married Club-13

    එල එල........ ගිහින් බලන්න ඕනේ....... මට හරි හිතට අප්සට් අෆ්ෆා කණ්නාඩි දාන්න වෙච්චි එකට....... දැන් ඉතින් අමතර මහන්සියක් ගන්න ඕනේ දාගෙන ඉන්න වෙන කණ්නාඩි දෙක පරිස්සම් කරගන්නත්...... :dull:
  4. SANJEE

    EK Married Club-13

    අපි වගේ දුප්පත් ඈයොන්ට ගැන ශේප් ද ඒකෙ.......?
  5. SANJEE

    EK Married Club-13

    සුභ උදෑසනක් වේවා සින්හලුනේ....... කණ්නාඩි දාන්නම වෙලා යකුනේ...... කණ්නාඩි ගන්න හොඳ තැනක් කියහල්ලකෝ........ රත්තරං කණ්නාඩි (මම කිව්වේ ඒ වගේ වටිනා ගණන් වල එව්වා) නෙවෙයි සාමාන්‍ය ගානක එකක් තමා ගන්න ඕනේ........
  6. SANJEE

    EK Married Club-13

    පිස්සුද නංගි...... ඇත්තටම කිව්වේ....... අපේ මසුරු සිටාණෝ පුලුවන්නම් මට ක්ලාක් කෙනෙක්ගේ පඩියක් දීලා ඔය වැඩ කරගනීවි....... එහෙව් මනුස්සයා දෙයි මට මෙන්න පුතේ කියලා මැනේජර් පඩියක්....... ඔය හින්දම තමා නංගි මම මේ මෙතනින් ගැලවෙන්න හදන්නෙත්....... :dull::dull:
  7. SANJEE

    EK Married Club-13

    මැනේජර් වගේ වුනාට මම මැනේජර් නෙවෙයි එක්සෙකටිව් කෙනෙක්....... මැනේජර් කෙනෙක්ටත් එහා වැඩ මට කරන්න තියෙන්නේ........ හෙලා දකිනවා....... :frown:
  8. SANJEE

    EK Married Club-13

    :lol::lol::lol::lol: සෑහෙන ලොකු පඩියක් හම්බෙනවානම් බැරියෑ ඉතින්...... පාටි දෙන්න මෙහෙ එනවද නැතිනම් අපි ඔහේ එන්න වෙනවද.......? :rolleyes:
  9. SANJEE

    EK Married Club-13

    ෂිපින් එක්සෙකටිව් කෙනෙක් හැටියට...... එක අතකින් ෂිපින් මැනේජර් කිව්වත් හරි මොකද මෙතන ෂිපින් මුළු සෙක්ෂන් එකම කරන්නේ මමනේ......
  10. SANJEE

    EK Married Club-13

    ආවොත් සිංගප්පුරුවට ආවා වගේ දැනේවි....... ඉරිසියා වෙන්න අහවල් දේකටද....... උදේ ඉඳන් කම්මැලිකමේ හිටියේ ඉතින් මේක දැක්ක ගමන් හිනාව කොහෙන් පැන්නද මන්දා ඔෆිස් එකේ එවුනුත් බලනවා මොකද කියලා....... :rofl::rofl:
  11. SANJEE

    EK Married Club-13

    :eek::shocked::lol::lol::lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-13

    එහෙමද...... එල එල...... සිරි තියෙන්නේ කොළඹනේ....... සිරිසේනගේ සිරි තියෙන්නේ දැන් කොළඹ.......
  13. SANJEE

    EK Married Club-13

    විශ් යූ ද සේම් මෑම්.........
  14. SANJEE

    EK Married Club-13

    :yes::yes::yes::)
  15. SANJEE

    EK Married Club-13

    කොළඹ සිරි නරඹන්න ආවාද.....? ආහ්හ් දුවේ........
  16. SANJEE

    EK Married Club-13

    සුභ උදෑසනක් වේවා.......
  17. SANJEE

    EK Married Club-13

    :rofl::rofl:
  18. SANJEE

    EK Married Club-13

    බොන්න කියන්නේ මාන්දමට, කම්මැලිකමට, ඇඟේ ලේ වර්ධනය වෙන්න සහ රාගික හැඟීම් වැඩිවෙන්න...... :rolleyes:
  19. SANJEE

    EK Married Club-13

    ඕක වැඩක් නැතිනම් මෙන්න මේ වැලාට දීලා දාන්න...... මු මේ එක එක ගැජමැටික් කරන්නනේ හදන්නේ ඔව්වයින්.......
  20. SANJEE

    EK Married Club-13

    ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලුවොත් හම්බෙයි....... එත් මෙයාලගෙන් ෆොටෝ නම්........ :no::no::dull:

    No contents