1. SANJEE

    EK Married Club-13

    මේ අසරණයාට පිහිට වී දිවය ලෝකේ යන්න පිනක් කරගන්නෝ......... :rofl::rofl::rofl::rofl:
  2. SANJEE

    EK Married Club-13

    එවන්නනම් බෑ....... ඒ ත්‍රෙඩ් එකෙන් බලාගන්න.......
  3. SANJEE

    EK Married Club-13

    අඩෝ ඇඳ උඩත් යහපාලනේ යකෝ......... :rofl::rofl:
  4. SANJEE

    EK Married Club-13

    ඔව් එක එහෙම තමා....... අනුමත වෙලාවත්ද තෝ මේ ගිනි දවාලේ.......? :oo:
  5. SANJEE

    EK Married Club-13

    කාත් එක්කද ටුට්ටෝ රණ්ඩු වුනේ මම මගේ රික්වෙස්ට් එක දැම්මා විතරයි....... :frown::growl:
  6. SANJEE

    EK Married Club-13

    යකෝ හනිමුන් නැති වෙඩිම නිකං පරිප්පු නැති හෝටලේ වගේනේ........ යයි යයි.......
  7. SANJEE

    EK Married Club-13

    ආහ්හ් ඔව් ඔව් පෑලියගොඩ නුගේ පාරේ....... :rolleyes:
  8. SANJEE

    EK Married Club-13

    ආව් ඩඩං......... වෙඩින් කේක්........ උඹ මගේ ෆිට් එක හින්දා වගේම පලවෙනි වෙඩිමටත් එන්න බැරි වුන හින්දා මට මේ පාර වෙඩින් කේක් කෑලි 10-15 ක් ඕනේ හරිය.......
  9. SANJEE

    EK Married Club-13

    :rofl::rofl::rofl:
  10. SANJEE

    EK Married Club-13

    හාපෝ මෙන්න මේකාත් හිල කනවා....... fan එක ගැන නෙවෙයි වල් අලියෝ කිව්වේ ඔය...... ඔය කිව්වේ ac නැතුව යන්න බැරි එක ගැන කතාවක්....... අනේ මන්දා තෝ.......
  11. SANJEE

    EK Married Club-13

    පර්ජෝ........ කාර් එක වෙනස් කරගෙනද......? :rolleyes:
  12. SANJEE

    EK Married Club-13

    :baffled::oo: මතකයි....... :dull:
  13. SANJEE

    EK Married Club-13

    ලිඳේ වැටෙන අවස්ථා ගනනද වැඩි විය හැක....... :rofl:
  14. SANJEE

    EK Married Club-13

    මගේ ලඟට එවලා අහවල් දෙයක් ගන්නද මගෙන්......? බඩා මාමි ලඟට යවන්න........
  15. SANJEE

    EK Married Club-13

    :P:P:P
  16. SANJEE

    EK Married Club-13

    farcry ගහපු හින්දා අවුලක් නෑ........ igi ගහන්න නම් දෙන්නෙක් ඕනා වෙනවා....... :P
  17. SANJEE

    EK Married Club-13

    වැඩිය දුර දිග යන්න කලින් මම වනගත වෙන්නයි කල්පනා කරේ මතු සුභ සිද්ධිය පිණිස.......
  18. SANJEE

    EK Married Club-13

    විතරක්ම නම් අවුලක් නෑ මුළු ඇඟම බලාගන්නේ නැතුව.....
  19. SANJEE

    EK Married Club-13

    නිවාඩුත් නෑ බන්....... කමක් නෑ හයිවේ තියෙන නිසා නයිට ගහලා පාන්දර ඔහෙන් එන්න බැරියා ඔෆිස් එන්න...... බෙහෙත් ගනින් යකෝ ඕක පට්ට අමාරුයි හැදුනට පස්සේ........ පනහකගෙන් විතර ගුටි කෑවා වගේ නේද ඇඟට දැනෙන්නේ.......?
  20. SANJEE

    පොඩි උනත් ලොකු උනත් කොල්ලා කොල්ලම තමා

    අන්න පුටේ කොල්ලෝ.......

    No contents