1. Silly point

    ලංකාවට හිඟන සුද්දොලු අැවිත් තියෙන්නේ..දවල්ට රෑට මාළු පාන්ලු කන්නේ..🤣

    කරන්ට්වත් නැති ගුබ්බැයමකට එන්නේ ඒවායේ ඉදල අවුලක් නැති හිගන සුද්දෝ තමා. තවත් වෙස් මුණු. සිගිරිය පෙන්නලා සල්ලි කාර සුද්දෝ ගෙන්නන්න බෑ කියල ටුවරිසම් එකේ හරක්ට තේරුනොත් හොදයි.
  2. Silly point

    Singularity Sri Lanka ගම්පහින් ඡන්දෙට

    මිනිස්සු වෙනස් වෙන්නේ නෑ කිව්වොත් ඒක බොරුවක් දිගටම බැලුවොත් මිනිස්සු චන්දෙ දීල තියෙන්නේ ඒ වෙලාවේ තියන අවශ්‍යතාවයට. යුද්දේ දිනන්න මහින්දට දුන්න, හොරු අල්ලන්න සිරිසේනට දුන්න. වැඩේ කියන්නේ මුන් රවට්ටුව. ගොඩක් මිනිස්සු මේ ප්‍රශ්න එක්ක වෙනස් වෙලා ඉන්නේ. ගමේ මිනිස්සු පවා වෙනසක් ඕනේ කියනවා අමාරුම සෙට්...
  3. Silly point

    Singularity Sri Lanka ගම්පහින් ඡන්දෙට

    තව ගමට යන්න ඕනෙ. ගමේ ඉන්න වයසක මනුස්සය podcast බලන්නේවත් සංකීර්ණ ආර්ථිකේ දන්නෙවත් නෑනේ
  4. Silly point

    තලගොයෙක් ගේ අැතුලේ...

    "ඌ වේසිගෙ පුතා යන හැටි" සියවසේ කියමන
  5. Silly point

    ඩෑන් ප්‍රියසාද්ගේ අළුත් වැඩේ අයිස් වලින් පටන් ගනී..

    මේ වගේ මැදමුලනේ ගූ කන පණුවන්ට මයික් අල්ලන උන්ට ගහන්න ඕනේ මුලින්
  6. Silly point

    ලස්සන කෙල්ලෙක් ගෙන් සාස්තරයක් අහන්න වරෙන්

    හම්මට මෑණියෝන්ගේ මණ්ඩලේ දැක්කම මගේ මැජික් පොල්ල සාත්තර කියන්නමයි හදන්නේ :P
  7. Silly point

    අවුරුදු 22ක විතර පොඩි කෙල්ලෙක්ට Birthday giftඑකක්

    නංගිගේ පොටෝ එකක් නැතුව මුකුත් කියන්න අමාරුයි. 🤔නැත්නම් නංගිව සෙට් කරලා දීපන් මට. ජිවිත කාලෙටම තෑගී අරන් දෙන්නම්
  8. Silly point

    ඇපල් ගණයාගේ අනුර කුමාර සූත්‍රය..

    පුදුම බයක් තියෙන්නේ අනුර කුමාරට. මඩ ගහන්න ගහන්න ජෙප්පොන්ටමයි වාසි
  9. Silly point

    Rhoda Sri Lanka ජාවාරම

    මේ යන විදියට හදන්න වෙන්නේ නෑ මොන මල යකා ආවත්.
  10. Silly point

    Rhoda Sri Lanka ජාවාරම

    යකෝ ලංකාවේ එක Genuine බිස්නස් කාරයෙක් නෑනේ බලන් ගියාම. රාජපස්සල බෝ කරපු සංස්කෘතිය තමා
  11. Silly point

    Ada re Taco Bell!

    මොනාද උත්ටෝ මේ? ඉදියාප්ප වංගෙඩියක් පුකේ හයි කරන් රීලා වගේ
  12. Silly point

    සුදත්තත තිලකසිරි නොහොත් උගඩුවා මයිනා එක්ක තරහා වෙලා ITN hamba una Nathi nisa wirahawin

    එහෙනම් ඉතින් අපිත් මෝඩයෝ රාජපක්ෂලා විශ්වාස කරපු නිසා. එත් අපි වැරැද්ද තේරුම් අරන් වෙනස් උනා. මේ මිනිහා කියලත් වෙනසක් නෑ කළු සල්ලි සුදු කරන තැනක් නේ උමංදාව කියන්නේ. උමංදාව ට කලින් බෙල්ලන්තොට ප්ලේස් එකේ වෙච්ච ඒවා මන් මේකෙත් දාල ඇති. දන්නෝ දනිති. මේ රාජපක්ෂ ක්‍රමය කොහොම හරි තියාගන්න දෙරණ නයාගේ...
  13. Silly point

    සුදත්තත තිලකසිරි නොහොත් උගඩුවා මයිනා එක්ක තරහා වෙලා ITN hamba una Nathi nisa wirahawin

    අනිවා ඔය ගූ රාජ් ගේ මඩ බලුකායෙන් ගහන්නේ සභාපති කම නැති නිසා කියල. මූ කෑගහන්නේ 2021 ඉදල. මුගේ චරිතේ වැඩක් නෑ කියන දේ ඇත්තනම්. 69 ලක්ෂයක් රජපස්සල පස්සේ ගියානේ මාත් ඇතුළුව. දැන් රාජපස්සල පුලුවන්නම් මරාගෙන කයි ඒ තරමට තරහක් නේ එන්නේ.
  14. Silly point

    එළකිරි ජන මත විමසුම 2023

    fgfgh ඒක කරන්නත් මුලින් චන්දයක් තියල අඩු ගානේ 50% ක් වත් හොද මිනිස්සු යවන්න වෙයි. ඊට පස්සෙනේ ව්‍යවස්ථාව හදන්න වෙන්නේ
  15. Silly point

    නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

    නිවන් සුව ලැබේවා.
  16. Silly point

    ජාතික ජන බලවේගයට 53.3% ක ජයක්

    ඔව් කියන්න බෑ කාලකන්නි වහල්ලු නිසා දුක් විදින්නේ අනික් මිනිස්සු මටත් හිතෙනවා ඕකම. සජබ එකට එයි. සජියා අරගලේට කතා කරලා එක දාගෙන ඉන්නේ. වහල්ලු හදන්න බෑ ලේසියෙන්. වෙනස් කලත් ටික ටික. හැබැයි මට හිතෙන්නේ කාටවත් බහුතරය ගන්න වෙන්නේ නෑ. ගොඩක් විට සභාග ආණ්ඩුවක් තමා ------ Post added on 1670903601
  17. Silly point

    කැතම සහ අපිරිසිදුම #airport එක ලන්කාවේ කටුනායක

    දැන් නම් කරන්න දෙයක් නෑ බන්. ඔක්කොම බංකොලොත් සල්ලි නෑ ඕවා නඩත්තු කරන්න. ඕක විතරක් නෙමේ මිනිස්සුන්ගේ ගෙවල් වල ඉදල තීන්ත ටිකක් ගාන්න සල්ලි නෑ
  18. Silly point

    ජාතික ජන බලවේගයට 53.3% ක ජයක්

    කලින් ඒවා බලපන් බන් 2011 ඉදල මන් මේකේ ඉන්නේ. ගොඩක් ලොකු අවස්තාවක් තියනවා මේ විදියම වෙන්න රටට හෙන ගැහුවත් මොකෝ තමන්ගේ වැඩේ වෙනවනම් ------ Post added on 1670891369
  19. Silly point

    ජාතික ජන බලවේගයට 53.3% ක ජයක්

    කොහොමත් පොනිලයි කපුටයි පුළුවන් තරම් අදිනවා මේ පාන්ඩුව චන්දෙ තියන් නැතුව. පුළුවන් තරම් මිනිස්සුන්ගෙන් පලි ගනී. මොකක්ද විකල්පය අනුර හෝ ප්‍රධාන පක්ෂ නැතුව?

    No contents