චන්දෙන් විතරක් ප්රජාතන්ත්රවාදය මනින්න බෑ. පේනවනේ බහුතරය දීලා යවල වෙච්ච දේ. මන් කියන්නේ අධිකරණ, රාජ්ය ආයතන ස්වාධින කරන්න ඕනේ විධායකයෙන් හා පාර්ලිමේන්තුවෙන්. දියුණු රටවල විවිධ ක්රම තියනවා බලය පාලනය කරන. තනි කෙනෙක්ට කණ්ඩායමකට හසුරුවන්න බෑ, අනික හැම ගනුදෙනුවක්ම විනිවිද පෙන විදියට හදල තියෙන්නේ...