ඔන්න මම බුකියේ චානක කොලුවා දාලා තිබුණ google digital garage certificate එක ගන්න හැටි කිරියේ කට්ටියටත් ගෙනාවා:love:
ගෙදරට වෙලා ඉන්න එකේ Garage එකක වැඩ කළා කියලා හරි certificate එකක් ලැබෙනවා කියන්නේ ලොකු දෙයක් නේ :P:P
කරන්න තියෙන්නේ Google Digital Garage එකේ තියන courses 26 කරන එකයි:yes:
මෙන්න...