ඔන්න මම බුකියේ චානක කොලුවා දාලා තිබුණ google digital garage certificate එක ගන්න හැටි කිරියේ කට්ටියටත් ගෙනාවා

ගෙදරට වෙලා ඉන්න එකේ Garage එකක වැඩ කළා කියලා හරි certificate එකක් ලැබෙනවා කියන්නේ ලොකු දෙයක් නේ


කරන්න තියෙන්නේ Google Digital Garage එකේ තියන courses 26 කරන එකයි

මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් පටන් ගන්න පුළුවන් හරිය
https://learndigital.withgoogle.com/digitalgarage/course/digital-marketing
වීඩියෝ බලලා ඉගෙනගෙන උත්තර දෙන්න කම්මැලි වගේ නම් course එක start කරලා skip to quiz ගිහින් මම පහළින් දීලා තියන blog එකේ උත්තර ඇති පිළිවෙලට දීගෙන පලයව්..


https://infosl95.blogspot.com/2020/04/google-digital-garage-quiz-question-and_15.html
දැන් කිරියන්ස්ලා මේක පෝලිමට කරලා ඉවර උනාම තමයි හොඳම වැඩේ සෙට් වෙන්නේ
ඒක තමයි Final Exam එක



ඒක නම් ටිකක් වෙලා යන වැඩක්


එකටත් උත්තර තියනවා මම පහළින් දීලා තියන sites දෙකේ.වැඩේ තියෙන්නේ පිළිවෙලට නැහැ
https://answerout.com/google-digital-garage-final-answers/
https://www.gcertificationcourse.com/google-digital-garage-exam-answers/
ප්‍රවේසමෙන් උත්තර හොයාගෙන වැඩේ ගොඩ දාගන්නලා

එළකිරියට ජය වේවා

